10 months ago Tags #news දිත්වා නිසා ලංකාවේ ළමුන් 275,000කට වැඩි පිරිසක් පීඩාවට – යුනිසෙෆ් ඔවුන් වෙනුවෙන් වැඩ පටන් ගනී ශ්‍රී ලංකාවට බලපෑ විනාශකාරී දිත්වා සුළි කුණාටුවෙන් ළමුන් 275,000කට වැඩි පිරිසක් පීඩාවට පත්ව ඇති බවට ‘යුනිසෙෆ් ශ්‍රී ලංකා’ අනතුරු අඟවා
10 months ago Tags #ceylonwire පාකිස්ථානය ලංකාවේ සහන මෙහෙයුම්වලට තවත් ගලවා ගැනීමේ කණ්ඩායමක් එවයි ශ්‍රී ලංකාවට බලපෑ දරුණු කුණාටුවෙන් සිදු වූ මහා විනාශයට ප්‍රතිචාර දැක්වීමක් වශයෙන් සහ ශ්‍රී ලංකා රජයෙන් ලැබුණු ආධාර ඉල්ලීමක් අනුව,
10 months ago Tags #ceylonwire බ්‍රිතාන්‍යයේ සර්ව පාක්ෂික පාර්ලිමේන්තු කණ්ඩායම ලංකාව යළි ගොඩ නගන්න සහාය පළකරයි දිට්වා සුළි කුණාටුවෙන් පසු ශ්‍රී ලංකාවේ සහන සහ ගලවා ගැනීමේ මෙහෙයුම් පිළිබඳ සාකච්ඡාවක් එක්සත් රාජධානියේ ශ්‍රී ලංකාව පිළිබඳ සර්ව පාක්ෂික
10 months ago Tags #ceylonwire මැති ඇමතිලා එක්ක කෙළින්ම කතාකරන්න පුළුවන් විදිහට පාර්ලිමේන්තු වෙබ් එක අලුත් කරයි ජනතාවට මන්ත්‍රීවරුන් සමඟ සෘජුවම සම්බන්ධ වීමට හැකියාව ලබා දී තිබෙන නව පාර්ලිමේන්තු වෙබ් අඩවිය කථානායක ජගත් වික්‍රමරත්න විසින් විවෘත කර
10 months ago Tags #ceylonwire විපතට පත් ජනතාව වෙනුවෙන් පාකිස්ථානයෙන් ටොන් 200ක මානුෂීය ආධාර ආපදාවෙන් පීඩාවට පත් ශ්‍රී ලංකාවට මානුෂීය ආධාර ලබා දෙන බව පාකිස්ථාන අගමැති ෂෙබාස් ෂරීෆ් ප්‍රකාශ කර තිබේ. “අපගේ ශ්‍රී ලාංකික
10 months ago Tags #'දිට්වා' සජිත් අලුත් අයවැයක් සහ පරිත්‍යාගශීලීන්ගේ සමුළුවක් ඉල්ලයි වත්මන් අයවැය ඉල්ලා අස්කර ගෙන, දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් මිලියන 1.5කට අධික ජනතාවට සහාය වීම සඳහා සංශෝධිත වියදම් සැලැස්මක්
10 months ago Tags #ceylonwire ‘සාගර් බන්ධු’ මෙහෙයුමට තවත් ඉන්දියානු හමුදා ලංකාවට එති(ඡායාරූප) දිට්වා සුළි කුණාටුවෙන් ඇති වූ දරුණු ගංවතුරෙන් පීඩාවට පත් ශ්‍රී ලංකාවේ ජනතාවට සහාය වීම සඳහා ඉන්දීය හමුදාව ‘සාගර් බන්ධු’ මෙහෙයුම
10 months ago Tags #'දිට්වා' දිට්වා ලංකාවට කරපු දේ ගැන පාකිස්ථාන අගමැති ශෝක වෙයි දිට්වා සුළි කුණාටුවෙන් ශ්‍රී ලංකාවේ සිදු වූ ජීවිත හා දේපළ හානි පිළිබඳ පාකිස්ථාන අගමැති ෂෙබාස් ෂරීෆ් සිය බලවත් ශෝකය පළ
10 months ago Tags #ceylonwire විපතට පත් ජනතාවට සහන දෙන්න මහාභාණ්ඩාගාරය බැංකු එක්ක සාකච්ඡා කරයි සුළි කුණාටුවෙන් පීඩාවට පත් වූ නිවාස, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සහ ව්‍යාපාරවලට උපකාර කිරීම සඳහා රජය රක්ෂණ සහ බැංකු
10 months ago Tags #news ජනපතිට අපහාස කරන අයට එරෙහිව හදිසි නීතිය යටතේ ක්‍රියා කරන්නැයි වටගල පොලිසියට උපදෙස් දෙයි පවතින ආපදා තත්ත්වය තුළ සමාජ මාධ්‍ය ඔස්සේ ජනාධිපතිවරයා පිළිබඳ අපහාසාත්මක ප්‍රකාශ පතුරුවන අයට එරෙහිව හදිසි නීතිය යටතේ පියවර ගන්නා ලෙස