7 months ago Tags #ceylonwire බ්‍රිතාන්‍යයේ වයස අවුරුදු 17ට අඩු සියල්ලන්ට දුම්පානය තහනම් කරයි දුම්කොළ සහ වේප් පනත් කෙටුම්පත(Tobacco and Vapes Bill) බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව විසින් අනුමත කර ඇති අතර, එක්සත් රාජධානිය “දුම් රහිත පරම්පරාවක්”
7 months ago Tags #ceylonwire රජයේ ගොඩනැගිලි බදු දීමකදී ජරාව කාලා | සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශ්‍රාමික ප්‍රධාන නීති නිලධාරියෙක් අත්අඩංගුවට රජයේ ගොඩනැගිලි බදු දීමකට අදාළව අල්ලසක් ඉල්ලා සිටීම සහ ලබාගැනීමේ චෝදනාව මත සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශ්‍රාමික ප්‍රධාන නීති නිලධාරියකු අල්ලස් හෝ
7 months ago Tags #ceylonwire ශම්මි සිල්වාට ඉල්ලා අස්වන ලෙස ජනපති දැනුම්දෙයි | ලොකු පුටුව ඉරාන්ට! ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ (SLC) ප්‍රධානියා ලෙස ශම්මි සිල්වාට ඉල්ලා අස්වන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක දැනුම්දී ඇතැයි Daily Mirror
7 months ago Tags #ceylonwire ඉන්දියාවේ ආර්ථිකය ගැන පුරෝකතනයක් එක්සත් ජාතීන්ගේ ආසියා සහ පැසිෆික් කලාපීය ආර්ථික හා සමාජ කොමිසමේ (ESCAP) නවතම පුරෝකථනයට අනුව, ඉන්දියාවේ ආර්ථිකය 2026 වසරේදී සියයට 6.4
7 months ago Tags #ceylonwire ඉරානය පාකිස්ථානය ප්‍රතික්ෂේප කරයිද? බටහිර ආසියාවේ පවතින සතුරුකම් සම්පූර්ණයෙන්ම නැවැත්වීම අරමුණු කරගනිමින් එක්සත් ජනපදය සමඟ පැවැත්වෙන දෙවන වටයේ සාම සාකච්ඡා සඳහා කිසිදු දූත පිරිසක්
7 months ago Tags #ceylonwire අවලංගු වූ විදෙස් සංචාරයක් ගැන තායිවාන ජනපතිගෙන් චීනයට දොස් තායිවාන ජනාධිපති ලායි චිං-ටේ විසින් සැලසුම් කර තිබූ එස්වාටිනි රාජ්‍ය සංචාරය අවලංගු කර තිබේ. ඒ, ඔහුගේ ගුවන් යානයට ලබාදී තිබූ
7 months ago Tags #ceylonwire රනිල්ගේ නඩුව විභාග කිරීමට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් පත්කිරීමේ තීරණය නීත්‍යානුකූල නැතිලු හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහි නඩුව විභාග කිරීම සඳහා ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් පිහිටුවීමේ තීරණය පිටුපස ඇති නීත්‍යානුකූලභාවය පිළිබඳව ඒකාබද්ධ විපක්ෂය
7 months ago Tags #ceylonwire පාකිස්ථානය ඇෆ්ගන් සරණාගතයින් පිටුවහල් කිරීම දැඩි කරයි පකිස්ථානය සහ ඇෆ්ගනිස්ථානය අතර යළිත් දේශසීමා ගැටුම් උත්සන්න වීමත් සමඟ, පකිස්ථාන බලධාරීන් විසින් ඇෆ්ගන් සරණාගතයින්ට එරෙහිව සිදුකරන අත්තනෝමතික වැටලීම්, රඳවා
7 months ago Tags #ceylonwire වාහන නවත්තන්නේ නැතුව ගාස්තු ගෙවන ක්‍රමයක් අධිවේගී මාර්ගවලට හඳුන්වාදෙයි | ගාස්තුව කෙළින්ම බැංකු ගිණුමින් අඩුවෙනවා මාර්ග සංවර්ධන අධිකාරිය අධිවේගී මාර්ගවල බහු මංතීරු රහිත ප්‍රවාහ (MLFF) නමින් නව ගාස්තු එකතු කිරීමේ පද්ධතියක් හඳුන්වා දීමට සැලසුම් කරයි.
7 months ago Tags #ceylonwire මේ රටේ බර අදින්නේ IMF එකවත් ආණ්ඩුවවත් නෙමෙයි, රටේ මිනිස්සු – රවී කරුණානායක මෙරට ආර්ථිකයේ බර අදිනු ලබන්නේ ආණ්ඩුව හෝ අන්තර්ජාතික මූල්‍ය අරමුදල නොවන බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී