9 months ago Tags #ceylonwire මොණරාගල ගුරුවරයෙක්ට පහරදුන් සිසුවාට මෝදක විකිණූ කෝටිපතියෝ දෙදෙනෙක් අල්ලලා මොණරාගල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදු කළ වැටළීමකදී ගංජා මිශ්‍ර මෝදක ගුලි 8086 ක් සමග සැකකරුවන් දෙදෙනකු අත්අත්අඩංගුවට ගෙන
9 months ago Tags #ceylonwire නුවරඑළියට බෙදන්න ගෙනා කෝටි 40ක කුඩුත් එක්ක අඹු-සැමි යුවළක් කඩවතින් අල්ලයි | හෙරොයින්-අයිස්-කුෂ්-හෂිෂ් හැම ජාතියෙන්ම බඩු අහුවෙලා නුවරඑළියට මත්කුඩු බෙදන ප්‍රධාන ජාලය හඳුනාගත් නුවරඑළිය කොට්ඨාස දූෂණ මර්දන අංශයේ නිලධාරීන් කඩවත පහළ බියන්විල ප්‍රදේශයේ නිවෙසක් වටළා කළ පරීක්ෂා
9 months ago Tags #ceylonwire සාහිත්‍ය සඳහා නොබෙල් ත්‍යාගය හංගේරියාවේ ලැස්ලෝ ක්‍රස්නාහෝර්කායිට මෙම වසරේ සාහිත්‍ය සඳහා නොබෙල් ත්‍යාගය හංගේරියාවේ ලැස්ලෝ ක්‍රස්නාහෝර්කායි ලබා ගන්නා බව නොබෙල් ත්‍යාග ස්වීඩන් ඇකඩමිය නිවේදනය කළේය. කලාවේ බලය
9 months ago Tags #ceylonwire තැපැල්පතිගේ OT කතාව ගැන තැපැල් වෘත්තීය සමිතිවලින් අල්ලස් කොමිසමට පැමිණිල්ලක් තැපැල් සේවකයින් අතිකාල (OT) ගෙවීම් වංචනික ලෙස ලබාගෙන ඇති බවට තැපැල්පතිවරයා විසින් කරන ලද චෝදනා සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා
9 months ago Tags #ceylonwire මත්තල එයාපෝට් එකට වනජීවී කාර්යාලයක් හම්බන්තොට, මත්තල රාජපක්ෂ අන්තර්ජාතික ගුවන්තොටුපොළ පරිශ්‍රය තුළට වනඅලි ආදී වනජීවීන් වරින්වර ඇතුළු වීම මෙන් ම එහි පිවිසුම් මාර්ග හරහා මාරුවීම
9 months ago Tags #ceylonwire ලංකාවේ ක්‍රීඩා 11ක ඉහළ පෙළේ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 67ක් තහනම් උත්තේජක අරන් මාට්ටු වෙලා මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතර තහනම් උත්තේජක භාවිතය ඉහළ යමින් ඇති පසුබිමක, ක්‍රීඩා 11ක ඉහළ පෙළේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 67 දෙනෙකු තහනම්
9 months ago Tags #ceylonwire “අල්ලස් කොමිසමේ ලොක්කගේ බිරිඳ අර්ජුන මහේන්ද්‍රන් යටතේ වැඩකරලා”- චාමරගෙන් තවත් චෝදනාවක්(වීඩියෝ) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් රංග දිසානායකට එරෙහිව විපක්ෂය පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක තවත් බරපතල
9 months ago Tags #Blue_Bells_Salon මුලතිව්වල හමුදාවේ සැලුන් එක වහාම වසාදමන්නැයි ප්‍රාදේශීය සභාව දැනුම්දෙයි | වැහුවේ නැත්නම් කරන වැඩේත් කියයි මුලතිව්හි හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන රූපලාවන්‍යාගාරයක් වසාදැමීමට මැරිටයිම්පත්තු ප්‍රාදේශීය සභාව හමුදාවට දැනුම්දීමක් සිදුකර තිබේ. ඒ, යුද්ධයෙන් පීඩාවට පත් පදිංචිකරුවන්ගේ
9 months ago Tags #ceylonwire අනතුරුවලින් තැන් දෙකකදී දරුවන් දෙදෙනෙක් මියයයි මිරිහාන සහ හෙට්ටිපොළ ප්‍රදේශවල සිදු වූ ඛේදජනක අනතුරුවලින් ළමුන් දෙදෙනකු මියගොස් ඇති බව වාර්තා වේ. ඊයේ සවස නුගේගොඩ ප්‍රදේශයේ පිහිටි
9 months ago Tags #ceylonwire රට පුරා මෝටර් සයිකල් සොරකම් කළ ‘පූස් කොටා’ අයිස් එක්ක අල්ලයි පිළියන්දල ප්‍රදේශයේදී කුප්‍රකට අපරාධකරුවකු වන පූස් කොටා සහ තවත් සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇති අතර, එහිදී අයිස් (මෙතම්ෆෙටමින්) තොගයක් අනාවරණය වී