8 months ago Tags #ceylonwire මිරිහානේ පොලිස් ලොක්කීගේ ෆොටෝ එක ඉදිරිපිට සුදු මල් තියලා මිරිහාන මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි ප්‍රධාන පොලිස් පරීක්ෂක වරුණි කේෂලා බෝගහවත්තගේ කාර්යාලයේ ඇති ඇයගේ ඡායාරූපය ඉදිරිපිට සුදු
8 months ago Tags #ceylonwire නීතිඥ වන්නිනායක උසාවියට බාරවෙයි අධිකරණ පරිශ්‍රයකදී මෑතකදී ඇති වූ බව කියන ආරවුල සම්බන්ධයෙන් නීතිඥ ගුණරත්න වන්නිනායක ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිට ඇත. ශ්‍රී
8 months ago Tags #ceylonwire ලංකාව ‘බ්‍රවුන් ෂුගර්’ ප්‍රොමෝට් කරයි දේශීය සීනි කර්මාන්තයට සහාය දැක්වීමේ උත්සාහයේ පියවරක් ලෙස, සියලුම රජයේ ආයතන තම ආහාර මිලදී ගැනීම්වලදී දුඹුරු සීනි පමණක් මිලදී ගැනීම
8 months ago Tags #ceylonwire මෙගාවොට් 100ක සූර්ය බලශක්ති ව්‍යාපෘතියකට වසර 24කට සියඹලාණ්ඩුවේ ඉඩමක් බදු දෙයි රිවිධනවි මෙගාවොට් 100ක සූර්ය බලශක්ති ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකා තිරසාර බලශක්ති අධිකාරිය සමඟ වසර 24ක ඉඩම් බදු ගිවිසුමක් අත්සන් කර
8 months ago Tags #ceylonwire විජයදාසට රු මිලියන 500ක වන්දි ගෙවන්නැයි ලේක්හවුස් එකට දුන් තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය තහවුරු කරයි හිටපු අමාත්‍ය විජයදාස රාජපක්ෂට අපහාස කිරීම සම්බන්ධයෙන් ලේක් හවුස් ලෙස හැඳින්වෙන එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගම විසින් රුපියල් මිලියන 500ක වන්දියක්
8 months ago Tags #ceylonwire අතුරුදහන් වූවන් හොයා ගන්න ලේසි වෙන්න ඩේටාබේස් එකක හදන්නැයි UN එක ලංකාවට කියයි අතුරුදහන් වූවන් සොයා ගැනීමට උපකාර කිරීම සඳහා ජානමය දත්ත සමුදායක් ස්ථාපිත කරන ලෙස එක්සත් ජාතීන්ගේ බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් පිළිබඳ කමිටුව
8 months ago Tags #ceylonwire මනූෂ අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගනී හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මීට ටික වේලාවකට පෙර අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
8 months ago Tags #ceylonwire අමෙරිකාව ලංකාව ගැන සංචාරක උපදේශනය අප්ඩේට් කරලා – යනවනම් ටිකක් පරිස්සම් වෙන්නලු ශ්‍රී ලංකාව සඳහා වන සංචාරක උපදේශනය එක්සත් ජනපදය විසින් යාවත්කාලීන කර තිබේ. සිවිල් නොසන්සුන්තාවයේ අවදානම, ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් සහ රටේ සමහර
8 months ago Tags #ceylonwire නගර සභාවලින් සුපර් මාකර් හදන්න නම් එපා|රජය ආයෙත් බිල්ඩින් හදන්නේ නෑ|ඉස්සර බිල්ඩින් හදන්න ලොකු කැමැත්තක් තිබුණා – ජනපති කියයි(වීඩියෝ) රාජ්‍ය යටිතල පහසුකම් ඌන උපයෝජනය සහ රාජ්‍ය සම්පත් වැරදි ලෙස කළමනාකරණය කිරීම විවේචනය කරමින් මූල්‍ය විනය සහ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ අවශ්‍ය
8 months ago Tags #ceylonwire අවුරුදු 3කදී සංවිධානාත්මක අපරාධකරුවන්ගේ රුපියල් මිලියන 3,902ක වත්කම් රාජසන්තක කරලා 2021 සිට 2024 දක්වා කාලය තුළ සංවිධානාත්මක අපරාධකරුවන්ගෙන් රුපියල් මිලියන 3,902ක් වටිනා වත්කම් ශ්‍රී ලංකා පොලිසිය විසින් රාජසන්තක කර ඇති