3 weeks ago Tags #‘කදිරා දළදා මාලිගාවේ ඇත් පන්තියේ ‘කදිරා’ ඇත්ගොව්වාට පහරදෙයි මහනුවර දළදා මාලිගාවේ ඇත් පන්තියට අයත් ‘කදිරා’ නම් අලියා සිය ඇත්ගොව්වාට පහර දී ඇති බව වාර්තා වේ. ප්‍රහාරයෙන් තුවාල ලැබූ
3 weeks ago Tags #ceylonwire තවත් රටවල් 5ක් පලස්තීන රාජ්‍යය නිල වශයෙන් පිළිගනී පලස්තීන රාජ්‍යය නිල වශයෙන් පිළිගන්නා බව බෙල්ජියම, මෝල්ටාව, ඇන්ඩෝරා, මොනාකෝ සහ ලක්සම්බර්ග් යන රටවල් නිවේදනය කර තිබේ. එක්සත් ජාතීන්ගේ මහා
3 weeks ago Tags #ceylonwire පිලිපීනයේ හිටපු ජනපතිට අන්තර්ජාතික අපරාධ අධිකරණයේ නඩු වැටෙයි පිලිපීනයේ හිටපු ජනාධිපති රොඩ්රිගෝ ඩුටර්ටේට අන්තර්ජාතික අපරාධ අධිකරණය (ICC) විසින් මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සම්බන්ධයෙන් චෝදනා එල්ල කර තිබේ. 80 හැවිරිදි
3 weeks ago Tags #ceylonwire ශ්‍රී ලංකාව ණය අර්බුදයෙන් ගොඩ ආ බව ගෝලීය ශ්‍රේණිගතකරණය කිරීමේ ආයතන තුනම තහවුරු කරයි ගෝලීය ශ්‍රේණිගත කිරීමේ ආයතන තුනම ශ්‍රී ලංකාවේ ස්වෛරී ශ්‍රේණිගත කිරීම් පෙරනිමියෙන් ඉවත් කර තිබේ. එමඟින් රටේ ප්‍රකෘතිමත් වීමේ අදියර තහවුරු
3 weeks ago Tags #ceylonwire කාල්ටන් නිවෙසේ ‘මිස් ශ්‍රී ලංකා’ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ තංගල්ලේ පිහිටි ඔහුගේ නිවස වන ‘කාල්ටන් නිවස’ වෙත ආපසු පැමිණි දා සිට, ඔහුව නැරඹීමට දිනපතා අමුත්තන්
3 weeks ago Tags #ceylonwire එක්ස්ප්‍රස් පර්ල් නෞකා ගින්න – ඩොලර් බිලියනයක් වන්දි ගෙවීම සිංගප්පූරු සමාගම ප්‍රතික්ෂේප කරයි මෙරට දරුණුතම සමුද්‍ර පරිසර දූෂණයට හේතු වූ බවට තීන්දු කරමින් අධිකරණයෙන් නියම කරන ලද අමෙරිකානු ඩොලර් බිලියන 1ක වන්දි ගෙවීම
3 weeks ago Tags #ceylonwire ඉන්දීය ආධාර යටතේ කරෙයිනගර් බෝට්ටු අංගනය හදන්න පටන් අරන් යාපනයේට කිලෝමීටර් 20ක් දුරින් වූ කරයිතිව් දූපතේ පිහිටි කරෙයිනගර් බෝට්ටු අංගනය, ඉන්දීය රජය විසින් රුපියල් මිලියන 330ක ආයෝජනයකින් ආරම්භ කර
3 weeks ago Tags #ceylonwire කොල්ලකන අලුත්ම ක්‍රමේ මෙන්න – පාකිස්ථානුවෝ තුන්දෙනෙක් අල්ලයි කොල්ලකෑම් සඳහා යොදා ගන්නා දුර්ලභ උපක්‍රමයක් ලෙස රසායනික ද්‍රව්‍ය මිශ්‍ර කළ රුපියල් 5,000 මුදල් නෝට්ටුවක් භාවිත කර ලොරි රියදුරකු සිහිසුන්
3 weeks ago Tags #ceylonwire විදුලිබල මණ්ඩල සේවකයන්ගේ නිවාඩු වහාම අවලංගු කෙරේ ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයන් සඳහා වන සියලුම නිවාඩු වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම් දෙන තුරු අවලංගු කර ඇත. මෙය
3 weeks ago Tags #ceylonwire ආසියානු කුසලාන තරඟාවලියට ඔට්ටු ඇල්ලූ අයියා මලෝ දෙන්නෙක් අල්ලයි ආසියානු කුසලාන තරඟාවලියේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවති තරඟය සඳහා අන්තර්ජාලය හරහා ඔට්ටු ඇල්ලූ ක්‍රිකට් ඔට්ටු ඇල්ලීමේ ජාවාරමක නිරත