2 months ago Tags #ceylonwire පන්නල මෙහෙයුමින් ඇල්ලූ සැකකරුවන් ළඟ හෙරොයින් සහ ලක්ෂ 26ක් මුදල් | පොලිසිය තොරතුරු හෙළිකරයි පන්නල ප්‍රදේශයේදී ඊයේ වෙඩි තැබීමකින් අනතුරුව සිදුකළ වාහන පරීක්ෂාවේදී හෙරොයින් තොගයක් සහ මත්ද්‍රව්‍ය ජාවාරමින් උපයාගත් බවට සැකකෙරෙන රුපියල් මිලියන 2.6කට
2 months ago Tags #ceylonwire වැලිසර බන්ධනාගාරයේදී හරක් කටා සහ කෙහෙල්බැද්දර පද්මේ මරාගනිති | පද්මේ රෝහලේ වැලිසර බන්ධනාගාරයේ රඳවා සිටින අපරාධකරුවන් ලෙස සැලකෙන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් ‘හරක් කටා’ සහ මන්දිනු පද්මසිරි නොහොත් කෙහෙල්බැද්දර පද්මේ යන
2 months ago Tags #ceylonwire වසර පහකට පසු දික්වැල්ල යළි විස්සයි විස්ස සංචිතයට නම්කරයි ආසියානු ක්‍රීඩා උළෙලේ පිරිමි ක්‍රිකට් තරගාවලිය සඳහා 15 දෙනකුගෙන් යුත් ශ්‍රී ලංකා විස්සයි විස්ස සංචිතය ක්‍රිකට් ආයතනය විසින් නිල වශයෙන්
2 months ago Tags #ceylonwire “එංගලන්ත සංචාරයට සමහරු ගියේ කැරිබියන් ප්‍රිමියර් ලීග් ගහන ගමන්-රට ගැන හැඟීමක් නෑ-ගහයි මෙහෙම ක්‍රිකට්…!” | ක්‍රිකට් පරිපාලනයට අර්ජුනගෙන් සැර ප්‍රහාරයක් කැරිබියානු ප්‍රිමියර් ලීග් (CPL) තරගාවලියට ගොස් සිටි ලාංකික ක්‍රීඩකයන් එංගලන්ත සංචාරයට පෙර, කණ්ඩායම සමඟ එකට පුහුණුවීම් කටයුතු ආරම්භ කිරීමට හැකි
2 months ago Tags #ceylonwire අම්පාර රෝහලේ හිටපු අධ්යක්ෂවරයාගේ මරණයට හේතුව නොසැලකිල්ලද ? ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය රෝගියෙකුගේ වෛද්‍ය ප්‍රතිකාර ක්‍රියාවලිය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සිදුකරන ලද විමර්ශන වාර්තාවකින්
2 months ago Tags #ceylonwire නුවරඑළියේ ඈත ගම්මානයකින් ඇවිත් ශ්‍රී ලංකා වෛද්‍ය ඉතිහාසය අලුතින් ලියූ ළාබාලතම මහාචාර්යවරයා පොරමඩුල්ල කණිෂ්ඨ විද්‍යාලයෙන් අකුරුකර මහනුවර රණබිම රාජකීය විද්‍යාලයෙන් අපොස සාමාන්‍ය පෙළට ඒ 10 ක් සමගින් නුවරඑළිය දිස්ත්‍රික් ප්‍රථම ස්ථානය ද
2 months ago Tags #ceylonwire පාස්කු ප්‍රහාර නඩු තීන්දුව ගැන කතෝලික සභාව සෑහීමට පත්වෙයි | ගෝඨාටත් දඬුවම් කරන ලෙස ඉල්ලයි(වීඩියෝ) 2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් වරදකරුවන් වූ පුද්ගලයන්ට එරෙහිව ලබාදුන් අධිකරණ තීන්දුව කතෝලික සභාව විසින් පිළිගෙන තිබේ. කෙසේවෙතත්, එම
2 months ago Tags #ceylonwire කලවම් සෙල්ලම් ඉවරයි | ලූස් පොල්තෙල් තහනම් කරන ගැසට් එක රෙඩි දේශීය වෙළෙඳපොළ තුළ ඇසුරුම් නොකළ පොල්තෙල් අලෙවිය තහනම් කිරීමට පියවර ගනිමින් සිටින බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් පවසා තිබේ.
2 months ago Tags #ceylonwire කිසිදු භාණ්ඩයක් ආනයනය නොකර රු.බිලියන 24.8ක ඩොලර් පිටරටට යැවූ ව්‍යාපාරිකයෙක් කොටිකාවත්තදී අත්අඩංගුවට කිසිදු භාණ්ඩයක් මෙරටට ආනයනය නොකර, රුපියල් බිලියන 24.8ක වටිනාකමකින් යුත් විදේශ විනිමය විදේශීය බැංකු ගිණුම් වෙත යැවීමේ සිද්ධියකට අදාළව කොටිකාවත්ත
2 months ago Tags #ceylonwire “IMF සමඟ පරස්පර ප්‍රකාශ කළත් රටේ ජාත්‍යන්තර විශ්වාසය රැකගැනීම වැදගත්” – රවී කරුණානායක ණය වැඩසටහන සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පරස්පර ප්‍රකාශ සිදු කරමින් සිටිය ද වැදගත් වන්නේ ජාත්‍යන්තරය හමුවේ රටේ