
විදේශ සේවා කාර්යාංශය බාලවයස්කරුවෝ 683ක් ගෘහසේවයට යවලා / ප්රදර්ශනවලට ගාල්ලේ 170,000ක වෙළඳ කුටියක් යාපනේ ලක්ෂ 5යි
පාර්ලිමේන්තු මන්ත්රී නිශාන්ත සමරවීරගේ ප්රධානත්වයෙන් පෙබරවාරි 27 වැනි දින පැවති COPE කමිටු රැස්වීමකදී, 2023 මැයි සිට 2024 ජුනි දක්වා කාලය









