1 year ago Tags #ceylonwire “ජපන් බැංකු ශ්‍රී ලංකාවේ ණයවර ලිපි ප්‍රතික්ෂේප කරනවා” – වාහන ආනයනකරුවෝ අනතුරු අඟවති (වීඩියෝ) 2020 වසරේ පනවා තිබූ වාහන ආනයන තහනම සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට රජය ඉකුත් දා ගත් තීරණයෙන් සති දෙකක් පමණක් ගතව ඇති
1 year ago Tags #ceylonwire ජපනාගේ ‘වස්තුව’ කොයි මසුන් දඹුල්ලේ හදන අමිල – එක මාළුවෙක් ලක්ෂ 80ක් ලු ජපන් ජාතිකයන්ගේ වස්තුවක් ලෙස සැළකෙන ජපන් කොයි මත්සයා මෙරට ජනතාවගේ ස්වං-රැකියාවක් බවට පත්ව ඇතැයි ජපන් කොයි අභිජනන මධ්‍යස්ථානය කියයි. දඹුල්ල
1 year ago Tags #ceylonwire මාළිමා මන්ත්‍රීගේ සොහොයුරා රිමාන්ඩ් මාරක රිය අනතුර සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන සිටි ජාතික ජනබලවේගයේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් ෆයිසාල්ගේ ඥාති සොහොයුරා පෙබරවාරි 17
1 year ago Tags #ceylonwire වංගු ගහලා ඉවරයි – පොලිස් OICලා චෙක්කරන්න පොලිස්පතිගෙන් අලුත් වැඩසටහනක් මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය විසින් පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ ක්‍රියාකාරකම් සමීපව නිරීක්ෂණය කිරීම සඳහා නව වැඩසටහනක් දියත්කර තිබේ. තම බල
1 year ago Tags #ceylonwire ගිහින් බලලා හොඳ එකක් ගන්න – අගමැති කාර්යාලයේ වාහන 13ක් විකුණන්න දාලා අග්‍රාමාත්‍ය කාර්යාලය සතුව ඇති භාවිත කරන ලද මෝටර් රථ 13 ක් විකිණීමට මිල ගණන් කැඳවා ඇත. ඒ අනුව අවුඩි කාර්
1 year ago Tags #අපරාධ_නඩු අපරාධ නඩු නීතිපතිගෙන් ඉවත්කරයි මේ වන විට නීතිපතිවරයා යටතේ පවත්නා අපරාධ නඩු මෙහෙයවීම සඳහා රජයේ අපරාධ නඩු අධ්යක්ෂ තනතුරක් (අභිචෝදක) ස්ථාපිත කිරීමට තීරණය කර
1 year ago Tags #ceylonwire ලක්ෂ 2ක් අල්ලස් ගත් PHI අල්ලයි දඹුල්ලේ හෝටල් බලපත්‍රයක් අලුත් කිරීම සඳහා රුපියල් ලක්ෂ 2 ක අල්ලසක් ඉල්ලා, එය ලබාගැනීම සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකු (PHI) අල්ලස්
1 year ago Tags #ceylonwire අධ්‍යාපන සුදුසුකම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරන බව අශෝක රන්වල කියයි තම අධ්‍යාපන සුදුසුකම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස කළ ඉල්ලීම් ප්‍රතික්ෂේප කරන හිටපු කථානායක පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක සපුමල් රන්වල, එම ඉල්ලීම්
1 year ago Tags #ceylonwire මේපාර මාර්තු-අප්‍රේල් වෙනදාට වඩා පිච්චෙයි වගේ ශ්‍රී ලංකාව දැනට වියළි කාලගුණික තත්ත්වයන්ට මුහුණ දී ඇති අතර, ඉදිරි සති දෙක තුළ තවදුරටත් වර්ෂාපතනයේ අඩුවීමක් අපේක්ෂා කරන බව
1 year ago Tags #ceylonwire ඉබි ගමනේ වැඩ කෙරෙන පොළොන්නරුවේ ත්‍රෛභාෂා ජාතික පාසල බලන්න අගමැතිනිය යයි ඉන්දීය රජයේ ආධාර යටතේ පොළොන්නරුව, කදුරුවෙල ප්‍රදේශයේ ඉදිවෙමින් පවතින ත්‍රෛභාෂා ජාතික පාසලේ වර්තමාන තත්වය පිළිබඳ පිරික්සා බැලීමේ නිරීක්ෂණ චාරිකාවක් සහ