1 year ago Tags #ceylonwire සීසන් තියෙන අයව මග දාලා ගියොත් ලංගම සේවකයන්ට බඩුම තමයි ලංකා ගමනාගමන මණ්ඩලයෙන් මිලදී ගන්නා වාර ප්‍රවේශපත්‍ර සහිත පාසල් සිසුන්, කාර්මික විද්‍යාල සහ විශ්වවිද්‍යාල සිසුන් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් එම බස්
1 year ago Tags #ceylonwire ගනේමුල්ල සංජීවගේ ඝාතන සැකකරු මෙන්න කුප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ අපරාධ කල්ලි නායකයෙකු වන සංජීව කුමාර සමරරත්න නොහොත් ‘ගනේමුල්ල සංජීව’ වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු
1 year ago Tags #ceylonwire ඩොල්ෆින්ලා 150ක් වෙරළට ගොඩගසයි(වීඩියෝ) ඕස්ට්‍රේලියාවේ දකුණු දූපතක් වන ටස්මේනියාවේ දුරස්ථ වෙරළ තීරයකට ඩොල්ෆින් මසුන් 150 කට වැඩි පිරිසක් ගොඩ ගසා තිබේ. වෙරළ තීරයේ අතරමංවීමෙන්
1 year ago Tags #ceylonwire පොලිසිය වෙඩි වැදුණු ගණේමුල්ල සංජීවට මැරෙන්න ඉඩ ඇරියාද? වීඩියෝවෙන් ප්‍රශ්න මතුවේ (වීඩියෝ) අද උදෑසන අලුත්කඩේ අධිකරණ ශාලාවේ සිදු වූ වෙඩිතැබීමේ සිදුවීමට අදාළ වීඩියෝවක දැක්වෙන්නේ, වෙඩිවැදුණු ගණේමුල්ල සංජිව රෝහලට ගෙනයෑමට කටයුතු නොකර, පොලිසිය
1 year ago Tags #ceylonwire ‘ගනේමුල්ල සංජීව’ ඝාතනය කළ වෙඩික්කරු අල්ලයි කුප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ අපරාධ කල්ලි නායකයෙකු වන සංජීව කුමාර සමරරත්න නොහොත් ‘ගනේමුල්ල සංජීව’ වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු
1 year ago Tags #UP_වොරියර්ස් චමරි නවසීලන්තයට යන්න කළින්ම ඉන්දියාවෙ ඉඳන් ගෙදර එයි ඉන්දියාවේ පැවැත්වෙන් කාන්තා ප්‍රිමියර් ලීග් (women’s premier league (wpl)) තරගාවලියේ UP වොරියර්ස් කණ්ඩායම නියෝජනය කරන චමරි අතපත්තු 2025 අවසන් අදියරෙන්
1 year ago Tags #ceylonwire තලතාගේ මහලේකම්කම කොළඹටයි ගාල්ලටයි බලපාන්නේ නැතිලු තලතා අතුකෝරළ එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් වුවද කොළඹ සහ ගාල්ලට අයගේ මහලේකම් තනතුරේ බලය අදාළ නොවන බව එජාප නියෝජ්‍ය නායක
1 year ago Tags #2025_අයවැය UNP ආණ්ඩුවේ මැරයෝ ගිනිතියපු යාපනය පුස්තකාලය වෙනුවෙන් මිලියන 100ක් වෙන්කරපු එකට පොහොට්ටුව ජනපතිට තෑන්ක්ස් කියයි 2025 අයවැයෙන් යාපනය පුස්තකාල වැඩිදියුණු කිරීම් සඳහා රුපියල් මිලියන 100 ක් වෙන් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) යාපනය
1 year ago Tags #ceylonwire උසාවියට එන සියලුම ලෝයර්ලා චෙක්කරන්න නියෝග කරයි ඉදිරියේදී අධිකරණ භූමියට ඇතුළුවීමට පෙර සියලුම නීතීඥවරුන් පරීක්ෂාවකට ලක්කරන බව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පවසයි. වැඩබලන පොලිස්පතිවරයා මේ බව ප්‍රකාශ
1 year ago Tags #ceylonwire ගණේමුල්ල සංජිව ඝාතනය – පිස්තෝලය හංගපු පොත උසාවිය ඇතුළට ගෙනාවේ ලෝයර් කෙනෙක් වගේ ඇඳගත්ත කාන්තාවක් අද (19) උදෑසන අලුත්කඩේ අධිකරණ සංකීර්ණය තුළ අංක 05 මහේස්ත්‍රාත් අධිකරණය තුළ සිදු වූ වෙඩිතැබීමට ආධාර සහ අනුබල දුන් කාන්තාවක්