1 year ago Tags #ceylonwire චීන පෝර්ට් සිටියට රිංගන්න ඉන්දීය සමාගම් පෝලිමේ ඉන්දීය තොරතුරු තාක්ෂණ සමාගම් කොළඹ වරාය නගරය(පොර්ට් සිටි) පුළුල් කිරීමේ ව්‍යාපෘතිය සඳහා උනන්දුවක් දක්වන බව වාර්තා වේ. එම ව්‍යාපෘතිය භාර
1 year ago Tags #news කොළඹ නගරාධිපති පුටුවට මේපාර බර අවි කොළඹ නගරාධිපති අසුන සඳහා මේ වනවිට තියුණු තරගයක් නිර්මාණය වෙමින් පවතී. ඒ අනුව එළඹෙන පළාත් පාලන මැතිවරණයේදී ප්‍රකට චරිත කිහිපයක්ම
1 year ago Tags #ceylonwire දෙහිවල බිල්ඩිමේ හොර ඔප්පු කේස් එක-ඇමැති වසන්තගෙන් පොලිසිය ප්‍රකාශ සටහන් කරගනී දෙහිවල ප්‍රදේශයේ දෙමහල් ගොඩනැගිල්ලක් සහිත ඉඩමක් බදුදීමට ව්‍යාජ ඔප්පුවක් භාවිත කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව වෙළෙඳ අමාත්‍ය
1 year ago Tags #ceylonwire ට්‍රම්ප් අලුතින් ගහන බදු ගැන කතාකරන්න ශ්‍රී ලංකා නියෝජිත පිරිසක් ලබන මාසයේ අමෙරිකාවට ලබන මාසයේ ඇමරිකා එක්සත් ජනපදයට යන ශ්‍රී ලංකා දූත පිරිසක්, අප්‍රේල් 2 වැනි දින සිට ක්‍රියාත්මක වන අන්‍යෝන්‍ය තීරුබදු පිළිබඳව
1 year ago Tags #මත්පැන්_බලපත්‍ර “කසිප්පු නවත්තන්න උතුරට අරක්කු ලයිෂන් ඕනෑ”-විග්නේශ්වරන්ගෙන් ඉල්ලීමක් පසුගිය ආණ්ඩුව යටතේ මුලතිව් හි මත්පැන් බලපත්‍රයක් ලබාගැනීම සඳහා පුද්ගලයෙකුට නිර්දේශ ලිපියක් නිකුත් කිරීම සම්බන්ධයෙන් උතුරු පළාතේ හිටපු මහ ඇමති
1 year ago Tags #ceylonwire බටලන්ද කොමිෂන් වාර්තාව ගැන පාර්ලිම්න්තු විවාදය අප්‍රේල් 10දා ‘බටලන්ද’ කොමිෂන් සභා වාර්තාව පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අප්‍රේල් 10 වැනි දින ආරම්භ වන බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.
1 year ago Tags #අගරදගුරු_මන්දිරය කාදිනල් හිමියෝ රජයට අනතුරු අඟවති (වීඩියෝ) පාස්කු ඉරිදා ප්‍රහාරයට 6 වැනි සංවත්සරයට පෙර එහි වින්දිතයන්ට යුක්තිය ඉටුවනු ඇතැයි කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්
1 year ago Tags #ceylonwire රනිල් එංගලන්තෙ ප්‍රයිවට් ටුවර් එකක් යන්න මිලියන 16ක් මහජන මුදල් යොදවලා – බිමල් ගණන් හිලව් පෙන්නයි(වීඩියෝ) 2023 දී එක්සත් රාජධානියේ කළ පෞද්ගලික සංචාරයක් සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ස්ටර්ලින් පවුම් 40,000ක (රුපියල් මිලියන 16 කට වැඩි)
1 year ago Tags #එරෙහි කාන්තාවන්ට එරෙහි ප්රචණ්ඩ අපරාධ-මාළිමා කාන්තා මන්ත්‍රීවරියන් 20 දෙනෙක්ගෙන් විශේෂ ප්‍රකාශයක් කාන්තාවන්ට එරෙහි ප්රචණ්ඩ අපරාධ සම්බන්ධයෙන් ජාතික ජන බලවේගය නියෝජනය කරන අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සහ කාන්තා හා ළමා කටයුතු පිළිබඳ අමාත්‍ය
1 year ago Tags #අනුර_කුමාර_දිසානායක අපහාස කළ බව කියමින් මහින්දගේ මාධ්‍ය ප්‍රකාශකගෙන් අනුරගේ නව-මාධ්‍ය අධ්‍යක්ෂට මිලියන 600ක එන්තරවාසියක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කරන නීතිඥ මනෝජ් ගමගේ විසින්, තමාට අපහාස කරන ලද බව පවසමින්, ජනාධිපති