1 year ago Tags #ceylonwire බලය අල්ලන්න එකතුවෙන්න – සජිත් විපක්ෂ කණ්ඩායම්වලින් ඉල්ලයි(වීඩියෝ) ශක්තිමත් හා අවංක රාජ්‍ය සේවයක් ලබාදීම සඳහා ඒකාබද්ධ මෙහෙවරකට එක්වන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සියලු විපක්ෂ බලවේගයන්ගෙන් ඉල්ලා සිටියේ,
1 year ago Tags #ceylonwire වියට්නාමේ ඉඳන් ජනපති ලංකාවට ආපු විශේෂ ප්ලේන් එක කාගේද?(වීඩියෝ) වියට්නාමයේ තෙදින නිල සංචාරය සාර්ථකව අවසන් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ (06) දහවල් දිවයිනට පැමිණියේය. එම පැමිණීමට භාවිත කළ
1 year ago Tags #ceylonwire මහනුවර මහනගර සභාව මාළිමාව බහුතරය සමග දිනයි මහනුවර මහනගර සභාවේ ජයග්‍රහණය තහවුරු කරගැනීමට ජාතික ජන බලවේගය සමත් වී ඇත්තේ රටේ ප්‍රධාන පළාත් පාලන ආයතනයක් වන එහි බහුතර
1 year ago Tags #ceylonwire එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා ඉන්දියාවෙන් සහ පාකිස්ථානයෙන් සාමය ඉල්ලයි කාශ්මීරයේ පහල්ගම් වෙත එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් ඉන්දියාව පාකිස්තානයට එරෙහිව අද අලුයම දියත් කළ ඔපරේෂන් සින්දූර් සම්බන්ධයෙන් ලෝක
1 year ago Tags #ceylonwire මාළිමාව අනෙක් පක්ෂ එක්ක සන්ධානගත වෙයිද? – ටිල්වින් උත්තර දෙයි(වීඩියෝ) ජනතා විමුක්ති පෙරමුණේ නායක ටිල්වින් සිල්වා පැවසුවේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුවට දූෂණයෙන් තොර ජාතික ප්‍රතිසංස්කරණ වැඩසටහන දිගටම කරගෙන යෑම සඳහා
1 year ago Tags #ceylonwire මාළිමාව කොළඹ මහනගර සභාව ජයගනී ජාතික ජන බලවේගය ඡන්ද 81,000 කට වඩා (36.92%) ලබාගනිමින් කොළඹ මහනගර සභාවේ මුළු ආසන 48 ක් දිනාගනිමින් ජයග්‍රහණය තහවුරු කරගෙන
1 year ago Tags #ceylonwire රනිල් හෙට ඉන්දියාවට යයි – ජනාධිපතිවරණයෙන් පසු සිව්වැනි වතාව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ හෙට (8) දින තුනක නිල සංචාරයක් සඳහා ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතය. පසුගිය ජනාධිපතිවරණයෙන් පසු ඔහුගේ
1 year ago Tags #ceylonwire මාළිමාව සීයට 43.55ක් ලබාගෙන පුංචි ඡන්දයේ පෙරමුණේ 2025 පළාත් පාලන ඡන්ද විමසීමේ මේ දක්වා නිකුත් කර ඇති නිල ප්‍රතිපල අනුව ජාතික ජනබලවේගය ඉදිරියෙන් පසුවේ. මැතිවරණ කොමිසම විසින්
1 year ago Tags #ceylonwire පහරදීමේ චෝදනා මත ජ’පුර සිසුහු 06ක් අත්අඩංගුවට සිසුවකුට පහරදී තර්ජනය කිරීමේ සිද්ධියට අදාළව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිසුන් හයදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. එම විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ
1 year ago Tags #ceylonwire සජිත් තම ෆේස්බුක් පිටුවේ චෙස් පුවරුවක පින්තුරයක් පළකරයි – ඩීල් වලට කැමති බව අඟවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස තම ෆේස්බුක් ගිණුමේ චෙස් පුවරුවක පින්තූරයක් පළකර ඇති අතර, එයින් ඇඟවෙන්නේ පළාත් පාලන ආයතනවල පරිපාලන පිහිටුවීම