
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගනුදෙනු කළ යුත්තේ ඔවුන් පිළිබඳ නිවැරදි අවබෝධයෙන් බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පැවසුවේ ඔවුන්ගෙන් සහය ලබා ගන්නා සේම නිසි තැන රඳවා කටයුතු කළ යුතු බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.
එමෙන්ම ඔහු පෙන්වා දුන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදෙස් අනුව කටයුතු කරමින් අපනයන නංවා ගැනීම රජයේ කාර්යය බවයි.
2028 වසරේ සිට ලංකාව බාහිර ණය හිමියන්ගේ ණය ගෙවීම ආරම්භ කළ යුතු බැවින් ඒ සඳහා අපනයන ශක්තිමත් කර ගත යුතු බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.
එබැවින් අපනයන වර්ධනය කර ගැනීම සඳහා සහය ලබා දෙන ලෙස ශ්‍රී ලංකාව මේ මොහොතේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉල්ලා සිටිය යුතු බව ද මන්ත්‍රීවරයා පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart