1 year ago Tags #ceylonwire ජනාධිපති නම්කරපු විගණකාධිපති ගැන ප්‍රශ්න – මේ ගැන බැරෑරුම්ව හිතන්නැයි කරූ කියයි ජනාධිපතිවරයා විසින් විගණකාධිපති ධුරයට නම් කරන ලද පුද්ගලයා ප්‍රතික්ෂේප කිරීමට ජාතික ව්‍යවස්ථාදායක සභාව ගත් තීරණය පිළිබඳ හිටපු කථානායක කරු ජයසූරිය
1 year ago Tags #ceylonwire සජබේ ආයෙත් වලි – චමින්ද විජේසිරි තනතුර අත්හරී සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පක්ෂයේ බණ්ඩාරවෙල ආසන සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.
1 year ago Tags #ceylonwire පොලිසිය යෙහෝවාගේ සාක්ෂිකාර කාන්තාවන් පිරිසකගේ අයිතිවාසිකම් උල්ලංඝනය කළ බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි 2014 දී වලස්මුල්ල ප්‍රදේශයේදී සිදු කරන ලද අත්අඩංගුවට ගැනීමකදී, යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ක්‍රිස්තියානි සභාවට අනුබද්ධ කාන්තාවන් සිව්දෙනෙකුගේ මූලික අයිතිවාසිකම් පොලීසිය විසින්
1 year ago Tags #ceylonwire කුෂ් එක්ක අහුවුණු බ්‍රිතාන්‍ය තරුණිය හිරේ ඉඳන් කියපු කතාව මෙන්න(වීඩියෝ) ‘කුෂ්’ කිලෝග්‍රෑම් 46ක් සමඟ හසුවීමෙන් පසු මීගමුව බන්ධනාගාරයේ රඳවා සිටින බ්‍රිතාන්‍ය තරුණිය තමන් එහිදී මුහුණදුන් අත්දැකීම හෙළිකර තිබේ. දකුණු ලන්ඩනයේ
1 year ago Tags #ceylonwire ජනපති අනුර වගඋත්තරකරුවෙක් කළ පිල්ලෙයාන්ගේ පෙත්සම විභාගයට සුප්‍රීම් උසාවිය දින නියම කරයි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන නීතිවිරෝධි ලෙස රඳවා තබාගෙන සිටින බවට චෝදනා කරමින්, සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්
1 year ago Tags #ceylonwire ශ්‍රී ලංකාව ලයිට් බිල වැඩිකරන කල් ණය වාරිකේ නිදහස් කරන්න IMF බලාසිටී විස්තීරණ අරමුදල් පහසුකම යටතේ ශ්‍රී ලංකාවේ වැඩසටහනේ සිව්වැනි සමාලෝචනය සඳහා අනුමැතිය ලබා දීම රඳා පවතින්නේ රජය විදුලි පිරිවැය අයකර ගැනීමේ
1 year ago Tags #ceylonwire අම්පිටියේ සුමනරතන හිමි අත්අඩංගුවට අම්පාර පොලිස් ස්ථානයේ ඇති වූ කලහකාරී සිද්ධියක් සම්බන්ධයෙන් මඩකලපුවේ ශ්‍රී මංගලාරාම විහාරාධිපති පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියන් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන
1 year ago Tags #ceylonwire NEXT කම්හල වැසීම ගැන කම්කරු දෙපාර්තමේන්තුවෙන් විමර්ශනයක් කටුනායක කර්මාන්ත කලාපයේ පිහිටි කර්මාන්තශාලාවක් වසා දැමීම ඔස්සේ කම්කරු අයිතිවාසිකම්වලට අදාළ නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් කම්කරු දෙපාර්තමේන්තුව විසින් විමර්ශනයට ලක්කරන
1 year ago Tags #ceylonwire ක්‍රීඩා ඇමැති ශ්‍රී ලංකා රග්බි ලියාපදිංචිය අත්හිටුවා කාර්ය සාධක බලකායක් පත්කරයි ශ්‍රී ලංකා රග්බි ලියාපදිංචිය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවමින් ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.
1 year ago Tags #ceylonwire ගෝඨාගේ උපාලි අබේරත්න කොමිසම දිල්රුක්ෂිගේ මූලික අයිතිවාසිකම් කඩකර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි හිටපු සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ සම්බන්ධයෙන් දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිසම විසින් කරන ලද සොයාගැනීම්, එම වාර්තාව