
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බුලත්සිංහල, හල්වතුර ප්රදේශයේදී ආරක්ෂිත හිස්වැස්මකින් පහර දී වයස අවුරුදු 30 ක පුද්ගලයකු ඝාතනය කර ඇති බව පොලිසිය පවසයි.
පුද්ගලයන් දෙදෙනකු අතර ඇති වූ ආරවුලක් දුරදිග යෑමෙන් මෙම පහරදීම සිදුව ඇතැයි පොලීසිය සඳහන් කරයි.
මූලික ප්රතිකාර සඳහා වින්දිතයා හොරණ රෝහලට ඇතුළත් කළ අතර, වැඩිදුර ප්රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරුකර යවා ඇත.
පසුව රෝගියා නැවත හොරණ රෝහලට ගෙනයන ලද අතර, එහිදී ප්රතිකාර ලබමින් සිටියදී මියගිය බව පොලිසිය වැඩිදුරටත් පැවැසීය.
මියගිය පුද්ගලයා බුලත්සිංහල, හල්වතුර ප්රදේශයේ පදිංචිකරුවෙකි.
පහරදීම සම්බන්ධයෙන් 23 හැවිරිදි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් බුලත්සිංහල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart