1 year ago Tags #‘ටොරානා-සිංහල_කැරෝකේ_2_වැනි_වෙළුම ක්ලැරන්ස්ගේ ගීතවල අයිතිය බිරිඳට – ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවත් ටොරානාට එරෙහිවයි අභාවප්‍රාප්ත ප්‍රවීණ සංගීතඥ ක්ලැරන්ස් විජේවර්ධනගේ බිරිඳ වන ෂීලා විජේවර්ධනට පක්ෂව සහ ටොරානා මියුසික් හි සරත් කොතලාවලට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය මෑතකදී තීන්දුවක්
1 year ago Tags #ceylonwire “ඉස්සෙල්ලා කකුල්වලට වෙඩිතියලා ඉස්පිරිතාලෙට ගෙනියන්න – පස්සේ නඩු දාන්න”- කෙන්යා ජනපතිගෙන් නියෝගයක් රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ සඳහා සහභාගී වී සිටින විරෝධතාකරුවන්ගේ පාදවලට වෙඩිතබන ලෙස කෙන්යාවේ ජනාධිපති විලියම් රූටෝ පොලිසියට නියෝග කර ඇතැයි වාර්තා
1 year ago Tags #'අරුණ' නම හරිගස්සලා ට්‍රප්ම් ආයෙත් ලියුම එවලා ජනාධිපතිවරයාගේ මුල් නම ‘අරුණ’ ලෙස වැරදි ලෙස සටහන් කර තිබූ පෙර ලිපිය නිවැරදි කරමින්, එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ශ්‍රී
1 year ago Tags #ceylonwire වරායේ කුස්සිය බලන්න නියෝජ්‍ය ඇමැති හදිසියේම එයි දිනපතා සේවකයන් විශාල සංඛ්‍යාවකට සේවය කරන කොළඹ වරායේ ආපන ශාලාව පරීක්ෂා කිරීම සඳහා වරාය හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය
1 year ago Tags _#යෞවන_කටයුතු_හා_ක්‍රීඩා_අමාත්‍ය දියවන්නාවේ සෙට් එක චීනයේ වැඩමුළුව අවසන් කරති මෙරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වන වැඩමුළුවට සහභාගී වීමට චීනයට ගිය, යෞවන කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේගේ නායකත්වයෙන් යුත්
1 year ago Tags #ceylonwire පාකිස්ථාන නිළියක් අබිරහස් ලෙස නිවෙස ඇතුළේ මියගිහින් – සති කිහිපයකට පසු සිරුර සොයාගනී පාකිස්ථාන නිළියක් සහ නිරූපිකාවක් වන Humaira Asghar Ali කරච්චි නුවර පිහිටි මහල් නිවාස සංකීර්ණයක පිහිටි ඇගේ නිවසේ මියගොස් සිටියදී සොයාගෙන
1 year ago Tags #ceylonwire ට්‍රම්ප්ගේ බද්ද ගැන ජනපති හදිසි සාකච්ඡාවක් කැඳවයි ජනාධිපති අනුර කුමාර දිසානායක අද (10) උදෑසන ජනාධිපති ලේකම් කාර්යාලයේදී එක්සත් ජනපදය සමඟ අඛණ්ඩ වෙළඳ සාකච්ඡාවලට සම්බන්ධ ප්‍රධාන නිලධාරීන් සමඟ
1 year ago Tags #ceylonwire ‘ගෝඨා ගෝ ගම’ට ගහපු දවසේ ජොනීගේ හෝටලයකට ගහපු සෙට් එක වරද පිළිගනී – වසර දෙකක සිර දඬුවම වසර 10කට අත්හිටුවයි 2022 වසරේ මැයි 9 වැනි දින ගාලු මුවදොර ‘ගෝඨා ගෝ ගම’ විරෝධතා භූමියට එල්ල වූ ප්‍රහාරයෙන් පසු හිටපු අමාත්‍ය ජොන්ස්ටන්
1 year ago Tags #ceylonwire “මම ජනාධිපති වුණා නම් මීට වැඩිය බදු අඩුකර ගන්නවා”- සජිත් කියයි එක්සත් ජනපදයට අපනයනය කරන භාණ්ඩ සඳහා තීරුබදු අඩු කර ගැනීමට ශ්‍රී ලංකාව අපොහොසත් වීම දුර්වල හා අහංකාරමය සාකච්ඡාවල ප්‍රතිඵලයක් බව
1 year ago Tags #ceylonwire හදිසි ඉන්දු – ශ්‍රී ලංකා ක්‍රිකට් තරගාවලියක් අගෝස්තුවේදී! ඉන්දීය කණ්ඩායමේ බංග්ලාදේශ සංචාරය කල්දැමීමත් සමඟ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සීමිත පන්දුවාර තරගාවලියක් අගෝස්තු මැද භාගයේදී පැවැත්වීම සම්බන්ධයෙන් සාකච්ඡා