
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පාකිස්ථාන නිළියක් සහ නිරූපිකාවක් වන Humaira Asghar Ali කරච්චි නුවර පිහිටි මහල් නිවාස සංකීර්ණයක පිහිටි ඇගේ නිවසේ මියගොස් සිටියදී සොයාගෙන තිබේ.
කුලී නොගෙවීම හේතුවෙන් ඉන් ඉවත්කරන බවට සිදු කළ සිදුකළ දැනුම්දීම් සඳහා ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් සිදුකළ විමර්ශනවලදී, අදාළ නිවසේ තිබී ඇයගේ නරක් වී ගිය සිරුර පොලිසිය සහ අධිකරණ නිලධාරීන් විසින් සොයාගෙන ඇත.
පොලිසිය පවසන පරිදි 32 හැවිරිදි ඇය වසර කිහිපයක සිට මෙම මහල් නිවාසයේ තනිවම වාසය කර ඇත.
ගොඩනැගිල්ල තුළ දිගින් දිගටම දුර්ගන්ධයක් හමන බවට අසල්වාසීන් පැමිණිලි කිරීමෙන් පසුව සිදුකළ පරීක්ෂණවලදී අලීගේ සිරුර සොයාගෙන ඇතැයි ද ජනමාධ්‍ය වාර්තා කරයි.
පොලිස් වාර්තා පෙන්වාදෙන්නේ, මෙම නිවාසය ඇතුළතින් අගුළු දමා තිබූ අතර බලහත්කාරයෙන් ඇතුළු වූ බවක් හෝ ගැටුමක් ඇතිවූ බවය වන සලකුණක් නොතිබුණු බවයි.
විමර්ශකයන් විශ්වාස කරන්නේ ඇයගේ මරණය අවම වශයෙන් සති දෙකත් පහත් අතර කාලයකට පෙර සිදු වූ බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකය.



Adding {{itemName}} to cart
Added {{itemName}} to cart