
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දිනපතා සේවකයන් විශාල සංඛ්‍යාවකට සේවය කරන කොළඹ වරායේ ආපන ශාලාව පරීක්ෂා කිරීම සඳහා වරාය හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු පසුගියදා පැමිණ තිබේ.
වරාය අධිකාරිය ආහාර වේලක් සඳහා ඉහළ පිරිවැයක් දැරුවද, දුර්වල පරිපාලනය හේතුවෙන් පහසුකම් පිරිහී ඇති බව ඔහුගේ මෙම සංචාරයෙන් හෙළි වී ඇත.
ආහාරවල ගුණාත්මකභාවය වියදමට නොගැළපෙන බවට සේවකයන් එහිදී කණස්සල්ල පළ කර ඇත.
ආපනශාලා කාර්ය මණ්ඩලය සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව, ගැටළු විසඳීම සඳහා නියෝජ්‍ය අමාත්‍යවරයා ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වය හමු වී තිබේ.
කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම, පිරිවැය අඩු කිරීම සහ ප්රමිතීන් වැඩි දියුණු කිරීම සඳහා අවශ්‍ය වෙනස්කම් ගෙනහැර දක්වමින් ඊළඟ සමාලෝචන රැස්වීමේදී වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ඔහු නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
වෘත්තීය සමිති නියෝජිතයන් සහ අමාත්‍යාංශ නිලධාරීන් ද පරීක්ෂා කිරීමට සහභාගී වී තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart