3 months ago Tags #ceylonwire හිටපු ඇමැති කුමාර ජයකොඩිට එරෙහි අල්ලස් නඩුවේ විභාගය ඇරඹෙයි | චෝදනාවලට නිවැරදිකරු බව විත්තිකරු පවසයි දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ගොනුකර ඇති නඩුවේ
3 months ago Tags #ceylonwire යෝෂිත අල්ලස් කොමිසමට පැමිණෙයි(වීඩියෝ) හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ අද (17) පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනීසිටියේය. දැනට
3 months ago Tags #ceylonwire ගෝඨාභයගේ රිට් පෙත්සම සලකා බැලීම දහවල් දක්වා කල් තැබේ | විනිසුරුවරයෙක් ඉවත් වෙයි | උපදෙස් ලැබී නැතැයි නීතිපති කියයි පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු
3 months ago Tags #ceylonwire බස් ලොක්කන්ගේ ‘කුස්සි අම්මා’ වැඩේ මාට්ටු | ඩීසල් වෙනුවට ප්‍රයිවට් බස්වලින් සීයට 25කටම ගහන්නේ භූමිතෙල්! ලංකාවේ ප්‍රයිවට් බස් කිව්වම ඉතින් හැමෝටම මතක් වෙන්නේ පාරේ යන “රේස්” සහ කොන්දොස්තරලාගේ “ඇතුළට යන්න නංගි” සද්දේ විතරනේ. හැබැයි මෙන්න
3 months ago Tags #ceylonwire 2026 කාන්තා විස්සයි20 ලෝක කුසලානය | නිලක්ෂිකාගේ සුපිරි ඉනිමෙන් ලෝක ශූරියන් පරදා ශ්‍රී ලංකාවට ඓතිහාසික ජයක් 2026 අයි.සී.සී. කාන්තා විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ වත්මන් ලෝක ශූරියන් වන නවසීලන්ත කණ්ඩායම කඩුලු 5කින් පරාජය කරමින් සුවිශේෂී ජයක් වාර්තා
3 months ago Tags #ceylonwire රුමේෂ් තරංගගෙන් තවත් සුපිරි දක්ෂතාවක් | ඔස්ට්‍රාවා ගෝල්ඩන් ස්පයික් තරගාවලියේ ශ්‍රී ලංකාවට රන් පදක්කමක් චෙක් ජනරජයේ පැවැති ‘ඔස්ට්‍රාවා ගෝල්ඩන් ස්පයික්’ (Ostrava Golden Spike) මලල ක්‍රීඩා තරගාවලියේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්ව ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා
3 months ago Tags #ceylonwire යෝෂිතගේ පෙත්සමේ තීන්දුව ජුලි 03 වැනිදා මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ තමන්ට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙන නඩුවේ “කුමන්ත්‍රණය” නැමැති චෝදනාව පවත්වාගෙන යාමට නොහැකි බවට
3 months ago අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා ගෝඨා උසාවි යයි පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන වලට අදාළව තමන්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක්
3 months ago Tags #ceylonwire තවත් ඝාතන පහකට පිල්ලෙයාන්ට චෝදනා දෙමළ මක්කල් විඩුදලයි පුලිකල් (TMVP) පක්ෂයේ නායක සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් නොහොත් ‘පිල්ලෙයාන්’, 2008 වසරේ නැගෙනහිර පළාතේ සිදුවූ
3 months ago Tags #ceylonwire සලේට බලෙන් බෙහෙත් පොවයි පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර මාලාව සම්බන්ධ විමර්ශනවලට අදාළව රැඳවුම් නියෝග මත සිටියදී රෝහල්ගත කෙරුණු හිටපු බුද්ධි අංශ ප්‍රධානි සුරේෂ් සලේ,