
ඓතිහාසික නඩු තීන්දුවක්- ‘භික්ෂුණී’ නමින් හැඳුනුම්පත් නිකුත්කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කරයි
සමානව සැළකීමේ අයිතිය තහවුරු කරමින් තීන්දුවක් ලබාදුන් ශ්‍රේෂ්ඨාධිකරණය, සිල්මාතාවන් සඳහා භික්ෂුණියක ලෙස සළකමින් ජාතික හැඳුනුම්පතක් නිකුත්කරන ලෙස පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ









