1 year ago Tags #ceylonwire නිශාන්ත වික්‍රමසිංහ රිමාන්ඩ් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ජූලි 1 වැනි දින දක්වා
1 year ago Tags #ceylonwire රු.70ක වතුර බෝතලේ 90වකට විකිණු ආයතනයකට ලක්ෂ 10ක් දඩ මහරගම ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක් විසින් පානීය ජල බෝතල් වැඩි මිලට අලෙවි කිරීම හේතුවෙන් පාරිභෝගික අධිකාරිය මගින් එම ආයතනය වටළා ගංගොඩවිල
1 year ago Tags #ceylonwire හපුතලේට නව සංචාරක කලාපයක් ගෝලීය වශයෙන් පිළිගත් ලංකා තේ සන්නාමය හරහා ශ්‍රී ලංකාව කෙරෙහි අන්තර්ජාතික උනන්දුව ඉහළ නැංවීමේ අරමුණින්, හපුතලේ නව සංචාරක කලාපයක් පිහිටුවීමට
1 year ago Tags #ceylonwire බස් එකේදී තරුණියකගේ කකුල් වීඩියෝ කළ අයෙක්ට උසාවිය අච්චු කරයි බොරැල්ල ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක යමින් සිටි තරුණියකගේ කලවා ප්‍රදේශය ජංගම දුරකථනයක් මඟින් වීඩියෝගත කිරීම සම්බන්ධයෙන් වරද පිළිගත් විත්තිකරුවකුට වසර
1 year ago Tags #ceylonwire මැදපෙරදිග අවුල නිසා ඉරාන – ශ්‍රී ලංකා ‘තෙල් සඳහා තේ’ ගිවිසුම අනතුරේ! පෙර ගනුදෙනු සඳහා ගෙවිය යුතුව ඇති මුදල් පියවීම සඳහා ඉරානය සමඟ මෙරට සිදුකරන භාණ්ඩ හුවමාරු වෙළඳාම (තෙල් සඳහා තේ) මැදපෙරදිග
1 year ago Tags #ceylonwire පිටරට ටුවර් ගැන චෝදනා රනිල් ප්‍රතික්ෂේප කරයි 2023 වසරේ සැප්තැම්බර් 8 වන දින එක්සත් රාජධානියේ වුල්වර්හැම්ප්ටන් විශ්වවිද්‍යාල සංචාරයට අදාළ ජනමාධ්‍ය වාර්තා ප්‍රතික්ෂේප කරමින් ඒවා නොමඟ යවන සුළු
1 year ago Tags #ceylonwire ලංකා ධීවර සංස්ථාවේ හිටපු සභාපති අල්ලලා අතහරී ලංකා ධීවර සංස්ථාවේ හිටපු සභාපති උපාලි ලියනගේ සිය ධූර කාලය තුළ සිදු වූ බව කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ
1 year ago Tags #ceylonwire ප්‍රමිතියට නැති ආනයනික ලුණු තොගයක් ආපසු හරවා යවයි ජාතික තත්ව ප්රමිතීන් සපුරාලීමට අපොහොසත්වීම හේතුවෙන් ආනයනික ලුණු බහාලුම් පහක් නැවත අපනයනය කිරීමට ශ්‍රී ලංකා රේගුව නිර්දේශ කර ඇත. රට
1 year ago Tags #ceylonwire ලංකාවේ ප්‍රමාදය නිසා එක්සත් ජාතීන්ගේ පර්යේෂණ නෞකාව මැඩගස්කරයට යයි එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානයේ පර්යේෂණ නෞකාවක් වන Dr Fridtjof Nansen මෙරටට ළඟානොවන බවත්, ඊට හේතුව වන්නේ නෞකාව සඳහා
1 year ago Tags #ceylonwire තාක්ෂණික පුහුණුවට ජපානයට යන ශ්‍රී ලාංකිකයෝ 16කට ගුවන් ටිකට්පත් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් ඊයේ (25) තාක්ෂණික සීමාවාසික පුහුණු වැඩසටහන (TITP) යටතේ ජපානය බලා යෑමට නියමිත ශ්‍රී