
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෙම වසර මුලදී වාහන ආනයන සීමාවන් ඉවත් කළද, ආනයනික වාහන සඳහා අයකරන ලද ඉහළ තීරුබදු හේතුවෙන් දෙවැනිවරට භාවිත කරන ලද වාහන(secondhand vehicles) සඳහා ඇති ඉල්ලුම සැළකිව යුතු ලෙස ඉහළ මට්ටමක පවතී.
නඩත්තු වියදම් අධික වීම සහ පිරිවැය අඩු කිරීමේ පියවරක් ලෙස රජය තම ඇණියේ ඇති සමහර ඉහළ පෙළේ වාහන බැහැර කරමින් සිටී.
විකිණීමට ඇති භාවිත කළ වාහනවල නවතම කාණ්ඩය අගමැති කාර්යාලයෙන් වාර්තා වේ.
ඒ අනුව ටොයොටා ලෑන්ඩ් කෲසර් V8 තුනක් සහ ෆෝඩ් එවරස්ට් රථ දෙකක් ඇතුළුව ඉහළ පෙළේ වාහන පහක් වෙන්දේසි කිරීමට නියමිතය.
පසුගිය පෙබරවාරි මාසයේ සිට අගමැති කාර්යාලය විසින්, භාවිත කළ වාහන වෙන්දේසි කරන දෙවැනි අවස්ථාව මෙයයි.
පසුගිය වතාවේ Audi Q7, Mercedes-Benz S350 සහ BMW 5 Grade ඇතුළුව සුපිරි පන්තියේ වාහන 13ක් වෙන්දේසි කරන ලදී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart