12 months ago Tags #ceylonwire ඩුබායිවලින් පිටුවහල් කළ ‘ගල් ඉබ්බා’ මතුගමදී අල්ලයි කළුතර අපරාධ කොට්ඨාශය නිලධාරින් විසින් මත්ද්‍රව්‍ය සමග සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ගයාන් ප්‍රභාත් නොහොත් ‘ගල් ඉබ්බා’ මතුගම බෝපිටිය ප්‍රදේශයේදි
12 months ago Tags #ceylonwire මීමුරේ ගිය වෑන් එකක් උඩුදුම්බරදී හෙළකට පෙරළී තුනක් මරුට උඩුදුම්බර, කරඹකැටිය ප්‍රදේශයේදී වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරළීමෙන් කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු තිදෙනකු මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක,
12 months ago Tags #ceylonwire පන්ති කාමරයක සිසුන් සංඛ්‍යාව 25ත් 30ත් අතරට අඩුකෙරේ පාසල් පන්ති කාමරයක සිසුන් සංඛ්‍යාව 25ක් – 30ක් බවට පත්කිරීම අරමුණක් බවත්, පන්ති කාමරයක සිසුන් 50ක් 60ක් සමඟ ගුණාත්මක අධ්‍යාපනයක්
12 months ago Tags #ceylonwire තෙල් නැතුව හැටන් දුම්රිය ස්ථානය මේ දවස්වල කළුවරේ දුම්රිය දෙපාර්තමේන්තුවට දිගින් දිගටම ඉල්ලීම් කළ ද විදුලි ජනන යන්ත්‍රයට අවශ්‍ය ඉන්ධන මෙතෙක් ලබානොදීම හේතුවෙන් හැටන් දුම්රිය ස්ථානයේ මේ දිනවල
12 months ago Tags #Astronomer අනියම් පෙම කැමරාවෙන් හෙළිවෙයි – අමෙරිකාවේ කොම්පැනි ලොක්කෙක් ගෙදර යවයි(වීඩියෝ) අමෙරිකාවේ මැසචුසෙට් හි පැවැති Coldplay සංගීත ප්‍රසංගයක තිබූ පුළුල් තිරයක කාන්තාවක් වැළඳගෙන සිටින ආකාරයේ වීඩියෝවක් පළවීමත් සමග අමෙරිකාවේ ප්‍රකට තාක්ෂණික
12 months ago Tags #ceylonwire තලවතුගොඩ නයිට් ක්ලබ් වෙඩි තැබීම – ව්‍යාපාරිකයෙක් සහ සුරාබදු නිලධාරියෙක් අත්අඩංගුවට තලවතුගොඩ ප්‍රදේශයේ රාත්‍රී සමාජ ශාලාවක් අසලදී අද අලුයම සිදුවූ වෙඩිතැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සුරාබදු නිලධාරියකු සහ ව්‍යාපාරිකයකු රක්ෂිත බන්ධනාගාරගත
12 months ago Tags #ceylonwire සජබ මන්ත්‍රී ජගත් විතානගේ පුතා අත්අඩංගුවට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතානගේ පුත්‍රයා පානදුර-වලනා දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු සතුව තිබූ
12 months ago Tags #ceylonwire ජූලි මාසයේ පළමු දවස් 18ට සංචාරක පැමිණීම 100,000 ඉක්මවයි 2025 ජූලි මාසයේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයන් සංඛ්‍යාව 100,000 සීමාව ඉක්මවා ඇති බවට වාර්තා වෙයි. ශ්‍රී ලංකා
12 months ago Tags #ceylonwire ශ්‍රී ලංකාවේ දෙවැනි විශාලතම කොරල්පරය හම්බන්තොටින් හම්බන්තොට අන්තර්ජාතික වරාය දිය කඩනයේ පිහිටා ඇති කොරල්වැටිය ශ්‍රී ලංකාවේ දෙවැනි විශාලතම කොරල්පර ආරක්ෂතා ව්‍යාපෘතිය බවට පත්ව තිබේ. හම්බන්තොට අන්තර්ජාතික
12 months ago Tags #ByteDance නේපාලය Telegram තහනම් කරයි නේපාලය එරට තුළ Telegram යෙදුම තහනම් කර ඇති බව වාර්තා වේ. රට තුළ අන්තර්ජාලය ඔස්සේ සිදුවන වංචා සහ මුදල් විශුද්ධිකරණය