1 year ago Tags #2000_සමරු_මුදල්_නෝට්ටු රුපියල් 2000 නෝට්ටුව සංසරණයට නිකුත් කරයි මෑතකදී නිකුත් කරන ලද රුපියල් 2000 සමරු මුදල් නෝට්ටුව බලපත්‍රලාභී වාණිජ බැංකු හරහා ක්‍රමයෙන් සංසරණයට නිකුත් කරන බව ශ්‍රී ලංකා
1 year ago Tags #2025_ආසියානු_කුසලාන_තරගාවලිය තරගයෙන් පස්සේ ඉන්දියාව කළ කැත වැඩේ ගැන පාකිස්තානය පැමිණිලි කරයි ඩුබායි අන්තර්ජාතික ක්‍රීඩාංගණයේදී ඊයේ පැවති 2025 ආසියානු කුසලාන තරගාවලියේ A කාණ්ඩයේ තරගයෙන් කඩුලු 7ක විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීමෙන් පසු ඉන්දීය කණ්ඩායම
1 year ago Tags #ceylonwire කටාර් ප්‍රහාරය ගැන ආණ්ඩුවේ ප්‍රකාශයට හකීම් දොස් කියයි කටාර් රාජ්‍යයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරය පිළිබඳ රජය මෑතකදී කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ්
1 year ago Tags #ceylonwire හම්බන්තොටත් අයිස් හදලා-හෝටලයක් වටළයි – ඉරානයෙන් විශේෂඥ සහායත් අරගෙන කළුතර අපරාධ කොට්ඨාසය මගින් රැඳවුම් නියෝග මත අත්අඩංගුවේ සිටි ‘ඇඹිලිපිටියේ සුරංග’ නමැත්තාගෙන් ලබාගත් තොරතුරු වලට අනුව අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කළ
1 year ago Tags #ceylonwire නඩු ගැන අහන්න රවී සෙනෙවිරත්නව පාර්ලිමේන්තු උසස් තනතුරු කමිටුව හමුවට කැඳවනවලු මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්නට එරෙහිව විභාග වෙමින් පවතින නීතිමය නඩු සම්බන්ධයෙන් විමර්ශනයක් සඳහා ඔහු කැඳවීමට පාර්ලිමේන්තු උසස් තනතුරු
1 year ago Tags #ceylonwire සමන්තුරෙයි ටවුන් එකට අලියෙක් ඇවිත් – මිනිස්සු හතර අතේ දුවති(වීඩියෝ) සමන්තුරෙයි නගරයට වන අලියකු ඇතුළුවීමෙන් පසු නොසන්සුන්කාරී තත්වයක් වාර්තා විය. අතුරු මාර්ගයකින් ප්‍රධාන මාර්ගයට ඇවිද ගිය වන අලියාට බියෙන් මිනිසුන්
1 year ago Tags #ceylonwire දේවහුව ජලාශය 11 හැවිරිදි දරුවෙක් ගිලගනී ගලේවෙල ප්‍රදේශයේ දේවහුව ජලාශයේ දිය නෑමට ගිය කුඩා පිරිමි දරුවකු දියේ ගිළී මියගොස් ඇතැයි පොලිසිය පවසයි. මියගොස් ඇත්තේ ගලේවෙල දේවහුව
1 year ago Tags #ceylonwire ඇත්දළ යුගලක් වෙළේ හංගලා – හිටපු සෙබළෙක් හල්මිල්ලවැවේදී අල්ලයි ඇත්දළ යුගලක් ළඟ තබාගෙන සිටි විශ්‍රාමික යුද හමුදා සෙබළකු මොරගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් සිදුකළ මෙහෙයුමකදී අත්අඩංගුවට ගෙන තිබේ.
1 year ago Tags #ceylonwire බැකෝ සමන්ගේ කුඩු ජාලයේ තවත් සාමාජිකයෙක් ආයුධ – කුඩු එක්ක සූරියවැවෙන් අල්ලයි දැනට අත්අඩංගුවේ පසුවන බැකෝ සමන් නමැති සංවිධානාත්මක අපරාධකරුගේ ගෝලයකු බව පැවසෙන පුද්ගලයෙකු සූරියවැව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, තංගල්ල අපරාධ
1 year ago Tags #ceylonwire වටගලට ‘සිනමන් ලයිෆ්’ එකෙන් සුපිරි ගෙයක් අරන් දුන්නු අයට නඩු ‘සිනමන් ලයිෆ්’ නමැති සුපිරි නිවාස සංකීර්ණයෙන් තමා නිවෙසක් මිලදීගෙන ඇති බවට අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරන පුද්ගලයන්ට එරෙහිව නඩු පැවරීමට කටයුතු