1 year ago Tags #ceylonwire හොර බෙහෙත් සිද්ධියට කෙහෙළිය ඇතුළු 12කට අධිචෝදනා භාරදී ඇප දෙයි-නඩුවේ ලේඛන ගෙනාවේ ලොරියකින්(වීඩියෝ) ව්‍යාජ ඖෂධ ගනුදෙනුවට අදාළව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 12 දෙනා ඇප මත මුදාහැරීමට විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය ඊයේ
1 year ago Tags #ceylonwire විමුක්තිගේ ‘Spying Stars’ බූසාන් යයි විමුක්ති ජයසුන්දරගේ අධ්‍යක්ෂණයෙන් හැඩහැන්වුණු නවතම චිත්‍රපටයක් වන ‘Spying Stars’ ලෝක ප්‍රකට බූසාන් අන්තර්ජාතික චිත්‍රපට උළෙලේ තරඟකාරී අංශය සඳහා තේරී තිබේ.
1 year ago Tags #ceylonwire ස්විඩනයේ ආමන්ඩ් ඩුප්ලැන්ටිස් රිටි පැනීමේ ලෝක වාර්තාව 14වැනි වරටත් අලුත් කරයි(වීඩියෝ) ක්‍රීඩා ක්ෂේත්රයේ පුරාවෘත්තයක් වන ස්විඩනයේ ආමන්ඩ් ඩුප්ලැන්ටිස් රිටි පැනීම පිරිමි ඉසව්වේ පිරිමි ලෝක වාර්තාව 14වැනි වරටත් අලුත්කර තිබේ. ඒ, ජපානයේ
1 year ago Tags #ceylonwire ජනපතිගේ ජපාන සංචාරයේදී ලංකාවට රු.බිලියන 1.94ක ප්‍රදානයක් ජපාන රජයෙන් හිමිවන ජපන් යෙන් මිලියන 963ක ප්‍රදානයක් සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක එළඹෙන ජපාන රාජ්‍ය සංචාරයේදී ප්‍රධාන ද්විපාර්ශ්වික ගිවිසුම්
1 year ago Tags #ceylonwire කළුතර බන්ධනාගාරයේ බෝගහෙන් පැනලා රැඳවියෙක් මරුට කළුතර බන්ධනාගාර පරිශ්‍රය තුළ ඇති ‘බෝ ගසකට’ නැග ඉන් පැනීමෙන් තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි රැඳවියකු මියගොස් ඇති බව කළුතර
1 year ago Tags #BWF_ලෝක_ජ්‍යෙෂ්ඨ_බැඩ්මින්ටන්_ශූරතාවලිය බැඩ්මින්ටන් ජ්‍යෙෂ්ඨයෝ ශ්‍රී ලංකාවට පදක්කම් ගෙනෙති තායිලන්තයේ පැවැත්වෙන BWF ලෝක ජ්‍යෙෂ්ඨ බැඩ්මින්ටන් ශූරතාවලියේදී ශ්‍රී ලංකාවට රිදී පදක්කම් තුනක් දිනාදීමට මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් වී තිබේ. තායිලන්තයේ
1 year ago Tags #ceylonwire කොරියාවේ රැකියා – ‘භාෂා විභාගයට’ අයැදුම්පත් කැඳවයි දකුණු කොරියාවේ නිෂ්පාදන සහ ධීවර අංශවල රැකියා සඳහා කොරියානු භාෂා ප්‍රවීණතා පරීක්ෂණය (KLPT) සඳහා ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ශ්‍රී ලංකා
1 year ago Tags #ceylonwire ලෝක බැංකු නියෝජිතයෝ ජනපති හමුවෙති – ආර්ථික වර්ධනය ගැන ප්‍රසාදය දූෂණයෙන් තොර ශ්‍රී ලංකාවේ වත්මන් වැඩපිළිවෙළ පිළිබඳ ලෝක ප්‍රජාව දැනුවත් කිරීමට කටයුතු කරන ලෙසත්, එමඟින් ශ්‍රී ලංකාවට නව ආයෝජන ආකර්ෂණය
1 year ago Tags #ceylonwire කහටගහ පතලේ මිනිරන්වලට වැඩක් දෙන්න රජය ලෑස්ති වෙයි කහටගහ පතලෙහි මිනිරන් සඳහා රාජ්‍ය‑පෞද්ගලික හවුල්කාරිත්වය යටතේ අගය එකතු කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇත. ඊට
1 year ago Tags #ceylonwire විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට ඡන්ද අයිතිය දෙන්න අලුත් නීති විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට හැකි වන ආකාරයෙන් නීති සකස් කිරීම සඳහා කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී ඇත. ඊට අදාළ