11 months ago Tags #ceylonwire ආක්ෂේ කුමාර් සහ අජේ දේව්ගන් හෙට ලංකාවට අගෝස්තු 15 සිට 17 දක්වා කොළඹදී පැවැත්වීමට නියමිත ‘2025 පගරියා JBN’ බල සමුළුවට දේශපාලනය, ව්‍යාපාර සහ විනෝදාස්වාද කර්මාන්තයේ ප්රමුඛ ඉන්දියානු
11 months ago Tags #ceylonwire නි.ආරක්ෂක ඇමැතිට එරෙහි විශ්වාසභංගයේදී දිලිත් ආණ්ඩුව පැත්තේ හිටගනී(වීඩියෝ) නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය අරුණ ජයසේකරට එරෙහිව විපක්ෂය ගෙන ඒමට සැලසුම් කර ඇති විශ්වාසභංගයට තමන් ඇතුළු පක්ෂය විරුද්ධ වන බව සර්වජන
11 months ago Tags #ceylonwire SSP සතීෂ් කුමාර් අල්ලස් චෝදනාවලට අත්අඩංගුවට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සතීෂ් කුමාර් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන ඇත. අල්ලස් චෝදනා සහ මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ, ජ්‍යෙෂ්ඨ පොලිස්
11 months ago Tags #ceylonwire ආදායමට වඩා දේපොළ තියෙනවලු – පියසේන ගමගේගෙන් ප්‍රශ්න කරයි නීතිවිරෝධි ලෙස වත්කම් ඉපැයීමක් සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයකට අදාළව හිටපු ඇමැතිවරයෙක් වන පියසේන ගමගේගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසයේ
11 months ago Tags #ceylonwire මුහුණු වසාගත් දෙදෙනෙක් මීගොඩදී වෙඩිතියති(වීඩියෝ) ඊයේ (13) රාත්‍රී 10 ට පමණ මුතුහේනවත්ත, නදුන් උයන ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිටදී යතුරුපැදියකින් පැමිණි මුහුණු ආවරණය කරගත් පුද්ගලයන් දෙදෙනෙකු අහසට
11 months ago Tags #ceylonwire බොරැල්ලේ ලයිට් කණුවකට නැග්ග මනුස්සයෙක්ව පොලිසිය අමාරුවෙන් පහළට ගනී(වීඩියෝ) බොරැල්ල ප්‍රදේශයේ විදුලි පහන් කණුවක් මතට නැග විරෝධතාවයක නිරත වූ පුද්ගලයෙකු දොඹකරයක් යොදාගනිමින් පහළට ගැනීමට පොලීසිට කටයුතු කර තිබේ. පොලීසිය
11 months ago Tags #ceylonwire හංවැල්ලේ වෙඩිතැබීමක්(වීඩියෝ) ඊයේ රාත්‍රියේ හංවැල්ල, පහත්ගම ප්‍රදේශයේදී වෙඩිතැබීමේ සිද්ධියක් වාර්තා විය. යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු වෙඩිතබා පළාගොස් තිබේ. එහිදී එක් අයෙකුගේ
11 months ago Tags #BYD මහබැංකුවේ ලොක්කෝ අලුතින් ගත්ත BYD ඉලෙක්ට්‍රික් වාහනවලට තෙල් ගහලා(වීඩියෝ) මහබැංකුවේ නියෝජ්‍ය අධිපතිවරුන් සඳහා ලබා දී ඇතැයි පැවසෙන BYD මාදිලියේ මෝටර් රථ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු
11 months ago Tags #ceylonwire විශ්වවිද්‍යාල උපාධිධාරීන්ගෙන් සීයට 50කට වඩා පිටරට යති – යළි කිසිදා ආපසු නොඑති බදු ගෙවන්නන්ගේ මුදල් භාවිතයෙන් රජයේ විශ්වවිද්‍යාලවලදී විවිධ විෂය ක්ෂේත්රවලට අදාළ උපාධි සම්පූර්ණ කරන සිසුන්ගෙන් සියයට 50කට වැඩි පිරිසක් රට හැර
11 months ago Tags #ceylonwire මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ‘ෆේල්’ බව ඇමෙරිකාව කියයි මානව හිමිකම් කඩකිරීම් සම්බන්ධයෙන් වගකිවයුතු නිලධාරීන් හඳුනාගෙන ඔවුන් වගවීමට ලක්කිරීමට ශ්‍රී ලංකා රජය ගෙන ඇත්තේ අවම උත්සාහයක් පමණක් බව එක්සත්