1 year ago Tags #ceylonwire පොහොට්ටු මන්ත්‍රී අමල් කෝටි හයක හොර සැප වාහන තුනක් එක්ක මාට්ටු බස්නාහිර පළාත් සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු මන්ත්‍රීවරයකු වන අමල් සිල්වා, ව්‍යාජ ලියකියවිලි යොදා ලියාපදිංචි කර ඇති බවට චෝදනා
1 year ago Tags #ceylonwire තියුණු තරගයකින් පසු පාකිස්ථානය පරදා ඉන්දියාව ආසියානු කුසලානය දිනයි(වීඩියෝ) කණ්ඩායම් දෙකම නැවතත් අතට අත දීම ප්‍රතික්ෂේප කරමින් ආරම්භවූ ආසියානු කුසලාන අවසන් තරගයේ ජය අවසානයේ ඉන්දියාව දිනාගත්තේය. එහිදී ඉන්දියාව පාකිස්තානය
1 year ago Tags #ceylonwire පොලිසියේ IPලා 46ක් SP තනතුරට-SSPලා 34ක් DIG තනතුරට උසස් කෙරේ පොලිස් පරීක්ෂකවරුන් සහ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් හතළිස් හයදෙනකු පොලිස් අධිකාරී තනතුරට උසස් කර ඇත. මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල ප්‍රකාශ
1 year ago Tags #ceylonwire ජනපති ජපානයේ : ‘EXPO 2025’ ප්‍රදර්ශනයේ ශ්‍රී ලංකා දින සැමරුමට එක්වෙයි ජපාන රජයේ ආරාධනයකට අනුව ජපානයේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ (27) පෙරවරුවේ ජපානයේ, ඔසාකා නුවර පිහිටි කන්සායි
1 year ago Tags #ceylonwire විජේගේ රැස්වීමකට ආ දරුවන් ඇතුළු 30ක් පෑගිලා-තෙරපිලා මැරිලා(වීඩියෝ) නළු-දේශපාලනඥ විජේගේ දේශපාලන පක්ෂය වන තමිලගා වෙට්‍රි කසාගම් (TVK) හි කරූර්හි දී පැවති රැලියේදී ඛේදවාචකයක් සිදුව තිබේ. එහිදී දරුවන් කිහිපදෙනකු
1 year ago Tags #ceylonwire දේශපාලන පක්ෂවලට වාර්ගික-ආගමික නම් එපා-රවිගෙන් පාර්ලිමේන්තුවට යෝජනාවක් වාර්ගිකත්වය හෝ ආගම අනුව දේශපාලන පක්ෂ නම්කිරීම තහනම් කරන ලෙස ඉල්ලා එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී
1 year ago Tags #ceylonwire ලංකාවේ දික්කසාද අනුපාතය ඉහළට ශ්‍රී ලංකාවේ පවුල් මිලියන 1.2 ක් පමණ කාන්තාවන් විසින් මෙහෙයවනු ලබන බවත්, රටේ ඉහළ දික්කසාද අනුපාතය හේතුවෙන් එම සංඛ්‍යාව ක්‍රමයෙන්
1 year ago Tags #ceylonwire සුළං බලාගාරයට එරෙහිව මන්නාරමේ විරෝධතා – පොලිසිය විරෝධතාකරුවන්ට පහරදීලා ඊයේ රාත්‍රියේ මන්නාරමේ යෝජිත සුළං බලාගාරයක් සඳහා ටර්බයින සහ අනෙකුත් උපකරණ නගරයට ප්‍රවාහනය කිරීමත් සමඟ ප්‍රදේශවාසීන් විරෝධතා පවත්වා ඇත. මන්නාරමට
1 year ago Tags #ceylonwire ආරක්ෂක අංශ ප්‍රධානියෙක් පාස්කු ප්‍රහාරයේ සාක්ෂි හංගලා පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ විමර්ශනවලට බාධාවන අයුරින් තීරණාත්මක සාක්ෂි කිහිපයක් සැඟවූ බව අනාවරණය වී ඇති ආරක්ෂක අංශ ප්‍රධානියකු සම්බන්ධයෙන් පුළුල්
1 year ago Tags #ceylonwire බ්‍රිතාන්‍යය නීතිවිරෝධී සංක්‍රමණ නවත්තන්න ඩිජිටල් හැඳුනුම්පත අනිවාර්ය කරන්න යයි නීතිවිරෝධී සංක්‍රමණ මැඩපැවැත්වීමේ සැලසුම්වල පියවරක් ලෙස, එක්සත් රාජධානියේ වැඩ කිරීම සඳහා ඩිජිටල් හැඳුනුම්පත අනිවාර්ය කිරීමට නියමිතය. නව ඩිජිටල් හැඳුනුම්පත් යෝජනා