Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com

Type and hit enter
කණ්ඩායම් දෙකම නැවතත් අතට අත දීම ප්‍රතික්ෂේප කරමින් ආරම්භවූ ආසියානු කුසලාන අවසන් තරගයේ ජය අවසානයේ ඉන්දියාව දිනාගත්තේය.
එහිදී ඉන්දියාව පාකිස්තානය කඩුලු 5කින් පරාජය කරමින් ඔවුන්ගේ නවවැනි ආසියානු කුසලාන ශූරතාව දිනාගත්තේය.
ජයග්‍රහණය සඳහා ලකුණු 147ක් හඹා ගිය ඉන්දියාව, තරගය අවසන් වීමට පන්දු දෙකක් ඉතිරිව තිබියදී සිය ජය සනිටුහන් කළේය.
විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩාකළ තිලක් වර්මා නොදැවී ලකුණු 69ක් ලබාගත්තේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart