1 year ago Tags #ceylonwire ‘ලෝයර් පාස් එක’ වාහන වීදුරුවෙන් ගලවන එකට නීතිඥ සංගමයේ දැඩි විරෝධය – පොලිස්පතිටත් ලියයි මෝටර් රථවල ඉදිරිපස වීදුරුවල මෝටර් රථ බලපත්‍රයට අමතරව අලවා ඇති අනෙකුත් අවසර පත්‍ර ඉවත් කිරීමට බල කිරීමට බලකිරීමට ගෙන ඇති
1 year ago Tags #ceylonwire ජවිපෙට සම්බන්ධ බවට එල්ලවන චෝදනා අල්ලස් කොමිසමේ ලොක්කා ප්‍රතික්ෂේප කරයි ජනතා විමුක්ති පෙරමුණේ නීති කණ්ඩායමේ සේවය කළ බවට එල්ල වන චෝදනා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල්
1 year ago Tags ##ඉන්ෆ්ලුවෙන්සා_A කැස්ස,උණ,ඇඟපත වේදනාව: ඉන්දියාවේ ආයෙත් උණක් පැතිරේ – ඇල්ලුවත් පැතිරෙනවා ඉන්දියාවේ දිල්ලි සහ ඒ ආසන්න නගරවල පසුගිය මාස කිහිපය තුළ ඉන්ෆ්ලුවෙන්සා A හි උප වර්ගයක් වන H3N2 ආසාදිත රෝගීන්ගේ වැඩිවීමක්
1 year ago Tags #ceylonwire කිලිනොච්චියේ බෝම්බයක් පුපුරා දෙදෙනෙක්ට බරපතලයි කිලිනොච්චියේ තට්ටුවන්කෝට්ටි ප්‍රදේශයේ අද (29) උදෑසන සිදුවූ පිපිරීමකින් පුද්ගලයන් දෙදෙනකු බරපතල තුවාල ලබා තිබේ. අතහැර දැමූ නිවසක කැණීම් කටයුතුවල නිරතව
1 year ago Tags #ceylonwire රාජගිරියේ අනතුර -‘චෝදනා අයින්කරලා දෙන්න’- පාඨලීගේ පෙත්සම විභාගයට ගන්න ඇපැල් උසාවිය දින දෙයි 2016 වසරේ රිය අනතුරක් සිදුකර පළායෑමක් සම්බන්ධයෙන් තමාට එරෙහිව ගොනුකර ඇති චෝදනා අවලංගු කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය පාඨලී චම්පික
1 year ago Tags #ceylonwire බඩ ඉරිඟු නෑ-ත්‍රිපෝෂ නිෂ්පාදනය අත්හිටුවයි සැප්තැම්බර් 21 වන දින සිට ක්‍රියාතමක වන පරිදි මෙරට ත්‍රිපෝෂ නිෂ්පාදනය තාවකාලිකව අත්හිටුවා ඇති බව ත්‍රිපෝෂ සමාගමේ සභාපති අමල් අත්තනායක
1 year ago Tags #ceylonwire අර්චුනා අත්අඩංගුවට යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය අර්චුන රාමනාදන් අද (29) කොටුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. සැප්තැම්බර් 22 වැනි දින කොටුව
1 year ago Tags #ceylonwire පස් කන්දක්කඩාවැටී මාවනැල්ලේ කම්කරුවන් පිරිසක් වැළලෙයි මාවනැල්ල, මැණික්කාව ප්‍රදේශයේ අද කඩාවැටුණු පස් කන්දක් යට කම්කරුවන් පිරිසක් වැළලී ඇති බව වාර්තා වේ. වාර්තාවලට අනුව, කම්කරුවන් තාප්පයක් ඉදිකරමින්
1 year ago Tags #ceylonwire ඉදිරි අයවැයෙන් නව බදු නැහැ – ජනපති සහතික වෙයි(වීඩියෝ) ඉදිරි අයවැයේදී නව බදු හඳුන්වාදීමට රජයට අදහසක් නොමැති බවත්, පසුගිය වසර තුළ රාජ්‍යතාන්ත්‍රික සබඳතාවන්හි සමබරතාව ආරක්ෂා කර ගැනීමට ශ්‍රී ලංකාව
1 year ago Tags #ceylonwire ලොව මිල අධිකම ‘සිලෝන් ටී’ හදා ලංකාව නව ගිනස් වාර්තාවක් තියයි ලොව මිල අධිකම තේ නිෂ්පාදනය සඳහා, නව විතානකන්දේ තේ කර්මාන්ත ශාලාව පිළිගැනීමෙන් පසු ශ්‍රී ලංකාව ගිනස් ලෝක වාර්තාවට ඇතුළත් වී