2 months ago Tags #ceylonwire හර්ෂගේ හෙළිදරව්ව නිසා නිදහස් චතුරශ්‍රයේ ඇවිදින මංතීරුවේ ප්‍රතිසංස්කරණ කටයුතු ඊයේම ඇරඹෙයි | හර්ෂටත් සතුටුයි නිදහස් චතුරශ්‍රයේ ඇවිදින මංතීරුව දැඩි ලෙස අබලන් වී ඇති බව පෙන්වාදෙමින්, ඒ සඳහා කඩිනම් පියවර ගන්නා ලෙස සමගි ජන බලවේගයේ
2 months ago Tags #ceylonwire ‘ෆාදර් අමීර්’ ගේ අවමගුලට අගමැති හරිනි කටාර් යයි කටාර් රාජ්‍යයේ හිටපු රාජ්‍ය නායක, ‘ෆාදර් අමීර්’ ෂෙයික් හමාඩ් බින් කලීෆා අල් තානි කුමරුගේ අවමංගල්‍යයට සහභාගි වීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය
2 months ago Tags #ceylonwire “හිරේ තපින්නම වෙන ‘සුප්‍රකට 54 වගන්තියට’ වෙනසක් ඕනෑ-හිරගෙවල්වල තදබදයට ඒකත් හේතුවක්-ඇප ගන්න පුළුවන් කුඩු ප්‍රමාණය ග්‍රෑම් 05 දක්වා වැඩිකළ යුතුයි” | අලි සබ්රි කියයි බන්ධනාගාර තදබදය අඩුකිරීමට එක් විකල්ප ක්‍රියාමාර්ගයක් ලෙස සුප්‍රකට 54 වගන්තියේ ඇති 2022 විෂ වර්ග, මත්ද්‍රව්‍ය හා අබිං පනතට ගෙනැවිත් ඇති
2 months ago Tags #ceylonwire “ගෝඨා හදපු නිදහස් චතුරශ්‍රයේ ඇවිදින මංතීරුව අබලන් වෙලා-මිනිස්සු වැටිලා තුවාල කරගන්න කළින් ඉක්මනින් හදන්න” | හර්ෂ ව්රායිගෙන් සහ නාගරික සංවර්ධන අධිකාරියෙන් ඉල්ලයි කොළඹ නිදහස් චතුරශ්‍රයේ පිහිටි ඇවිදින මංතීරුව දැඩි ලෙස අබලන් වී මහජනතාවට අනතුරුදායක තත්ත්වයක පවතින බැවින්, එය කඩිනමින් පිළිසකර කරන ලෙස
2 months ago Tags #ceylonwire ට්‍රම්ප්ගේ 20%ක බද්ද නිසා එක රැයකින් බොරතෙල් මිල 5%කින් ඉහළට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානයට එරෙහිව යළිත් නාවික අවහිරතා පැනවීමට සහ හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන නෞකාවලින් සියයට
2 months ago Tags #ceylonwire හෝමුස් සමුද්‍ර සන්ධියේ ‘භාරකරුවා’ තමන් බව ට්‍රම්ප් කියයි | සියලුම නැව්වලින් 20% ක ගාස්තුවක් ඉල්ලයි ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානයට එරෙහි නාවික අවහිරතාව යළි ක්‍රියාත්මක කිරීමට සහ හෝමුස් සමුද්‍ර සන්ධියේ ‘භාරකරුවා’ බවට පත්වීමට තීරණය
2 months ago Tags #ceylonwire සිවිල් ආරක්ෂකයන් කැලේට දානවාට විරුද්ධව වනජීවී නිලධාරීහු නිවාඩු දමා ලෙඩවෙති(වීඩියෝ) සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වනජීවී දෙපාර්තමේන්තුවට අනුයුක්ත කිරීමට රජය ගෙන ඇති පියවරට විරෝධය පළකරමින්, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සියලුම වෘත්තීය සමිති
2 months ago Tags #ceylonwire ශ්‍රී ලංකාවේ වයස්ගතම කාන්තාවක වූ පුංචාගේ කළුමැණිකේ මියයයි අනුරාධපුර දිස්ත්‍රික්කයේ සංගිලි කනදරාව ප්‍රදේශයේ පදිංචිව සිටි, ශ්‍රී ලංකාවේ වයස්ගතම ජීවතුන් අතර සිටි කාන්තාවක ලෙස ප්‍රසිද්ධියට පත් පුංචාගේ කළුමැනිකේ වයස
2 months ago Tags #ceylonwire ජනපතිගේ ප්‍රංශ සංචාරය හදිසියේ වසර අග දක්වා කල්දමයි | මෙන්න හේතුව මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ප්‍රචණ්ඩකාරී තත්ත්වයේ බලපෑම ඇතුළු දේශීය වශයෙන් මතුව ඇති අත්‍යවශ්‍ය කරුණු හේතුවෙන්, මෙම මාසය අගදී ප්‍රංශයේ නිල
2 months ago Tags # මියයයි ලෝක කුසලානය මැද දකුණු අප්‍රිකානු පාපන්දු ක්‍රීඩක ජේඩන් ඇඩම්ස් හදිසියේ මියයයි දකුණු අප්‍රිකානු ජාතික පාපන්දු කණ්ඩායමේ මැදපෙළ ක්‍රීඩක ජේඩන් ඇඩම්ස් වයස අවුරුදු 25 දී අභාවප්‍රාප්ත වී ඇති බව එරට ක්‍රීඩා අමාත්‍ය