10 months ago Tags #ceylonwire ගෙදර යන්න කැමති ලංවිම සේවකයන්ට ලක්ෂ 50ක් වන්දි ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම යටතේ පිහිටුවනු ලබන සමාගම් හතරෙන් එකකට හෝ අනුයුක්ත කිරීමට තෝරා නොගන්නා ලංකා විදුලිබල මණ්ඩල සේවකයන්ට
10 months ago Tags #ceylonwire ලබන සතියේ පැවැත්වෙන UNP මහ සමුළුවට සජිත් ඇතුළු විපක්ෂයට ආරාධනා සැප්තැම්බර් 6 වැනිදා පැවැත්වෙන පක්ෂයේ වාර්ෂික සමුළුවට සහභාගී වීමට විපක්ෂයේ පක්ෂ නායකයන්ට ආරාධනා කර ඇති බවත්, එහිදී ඔවුන් රටේ වත්මන්
10 months ago Tags #ceylonwire අද රෑ තෙල් මිල වෙනස් වෙයිද? මාසික ඉන්ධන මිල සංශෝධන ප්‍රකාශයට පත්කිරීම යටතේ අද (31) මධ්‍යම රාත්‍රියේ ප්‍රකාශයට පත් කරන මෙරට ඉන්ධන මිල ස්ථාවරව පවතිනු ඇතැයි
10 months ago Tags #ceylonwire ගම්මන්පිල රට පැනලා 2010 දී පුද්ගලයෙකු අතුරුදහන් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ශ්‍රී ලංකා නාවික හමුදාපති අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න අත්අඩංගුවට
10 months ago Tags #ceylonwire පාර්ලිමේන්තුවේ ලොක්කෙක්ගේ අමුතු වැඩක් ගැන විමර්ශන ඇරැඹේ පාර්ලිමේන්තුවේ සේවය කරන ඉහළම නිලධාරියකු ගැන විශේෂ විමර්ශනයක් දියත් කර ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග උපුටා දක්වමින් ‘දේශය’ සඳහන් කරයි.
10 months ago Tags #ceylonwire ආරුගම්බේවලදී ශ්‍රී ලාංකිකයෙක්ට පහරදුන් ඊශ්‍රායල ජාතිකයන් දෙදෙනෙක් පිටුවහල් කෙරේ ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් වන ආරුගම්බේහිදී දේශීය පුද්ගලයකුට පහරදුන් බවට චෝදනා එල්ල වූ ඊශ්‍රායල ජාතිකයන් දෙදෙනකු පිටුවහල් කිරීමට රජය තීරණය කර
10 months ago Tags #ceylonwire පාතාල අත්අඩංගුවට ගැනීම්: ශ්‍රී ලංකාව ඉන්දුනීසියානු පොලිස් නිලධාරීන්ට උපහාර දක්වයි ශ්‍රී ලංකාවට වඩාත් අවශ්‍යව ඇති පාතාල නායකයන් පස්දෙනකු ජකර්තා නුවරදී අල්ලා ගැනීමේ මෙහෙයුමට සහාය දුන් ඉන්දුනීසියානු පොලිස් නිලධාරීන්ට ශ්‍රී ලංකා
10 months ago Tags #ceylonwire ‘කෙහෙල්බද්දර පද්මේ’, ‘කමාන්ඩෝ සලින්ත’ සහ ‘පානදුර නිලංග’ CIDයට-‘බැකෝ සමන්’ සහ ‘තැඹිලි ලහිරු’ බස්නාහිර උතුරට පාතාල ලෝකයේ ප්‍රධානියකු වන ‘කෙහෙල්බද්දර පද්මේ’, ‘කමාන්ඩෝ සලින්ත’ සහ ‘පානදුර නිලංග’ සමඟ වැඩිදුර පරීක්ෂණ සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) භාර
10 months ago Tags #ceylonwire වැසිකිළි ආසනවලින් ලෙඩ බෝවෙනවද? එකම දිනක සිය ගණනක් පුද්ගලයන් භාවිත කරන වැසිකිළි ආසනයක් මත ඔබ වාඩිවී සිටින විට ඒවායේ රෝග කාරක කොපමණ කාලයක් ජීවත්
10 months ago Tags #ceylonwire ලංකාවේ වැව් අතරින් Instagram එකේ වඩාත්ම ජනප්‍රිය නුවරඑළියේ ග්‍රෙගරි වැව අගෝස්තු 19 වැනි දිනට යෙදුණු ලෝක ඡායාරූප දිනය සැමරීම සඳහා, සංචාරක විශේෂඥයකු වන Travelbag විසින් Instagram හි පළකළ හැකි ලොව