11 months ago Tags #ceylonwire ලංකාවේ දික්කසාද අනුපාතය ඉහළට ශ්‍රී ලංකාවේ පවුල් මිලියන 1.2 ක් පමණ කාන්තාවන් විසින් මෙහෙයවනු ලබන බවත්, රටේ ඉහළ දික්කසාද අනුපාතය හේතුවෙන් එම සංඛ්‍යාව ක්‍රමයෙන්
11 months ago Tags #ceylonwire සුළං බලාගාරයට එරෙහිව මන්නාරමේ විරෝධතා – පොලිසිය විරෝධතාකරුවන්ට පහරදීලා ඊයේ රාත්‍රියේ මන්නාරමේ යෝජිත සුළං බලාගාරයක් සඳහා ටර්බයින සහ අනෙකුත් උපකරණ නගරයට ප්‍රවාහනය කිරීමත් සමඟ ප්‍රදේශවාසීන් විරෝධතා පවත්වා ඇත. මන්නාරමට
11 months ago Tags #ceylonwire ආරක්ෂක අංශ ප්‍රධානියෙක් පාස්කු ප්‍රහාරයේ සාක්ෂි හංගලා පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ විමර්ශනවලට බාධාවන අයුරින් තීරණාත්මක සාක්ෂි කිහිපයක් සැඟවූ බව අනාවරණය වී ඇති ආරක්ෂක අංශ ප්‍රධානියකු සම්බන්ධයෙන් පුළුල්
11 months ago Tags #ceylonwire බ්‍රිතාන්‍යය නීතිවිරෝධී සංක්‍රමණ නවත්තන්න ඩිජිටල් හැඳුනුම්පත අනිවාර්ය කරන්න යයි නීතිවිරෝධී සංක්‍රමණ මැඩපැවැත්වීමේ සැලසුම්වල පියවරක් ලෙස, එක්සත් රාජධානියේ වැඩ කිරීම සඳහා ඩිජිටල් හැඳුනුම්පත අනිවාර්ය කිරීමට නියමිතය. නව ඩිජිටල් හැඳුනුම්පත් යෝජනා
11 months ago Tags #ceylonwire සපුගස්කන්දට මැදපෙරදිග රටවලුත් ඇහැ ගහගෙනලු ඉන්නේ මැදපෙරදිග ඇතැම් රටවල් සපුගස්කන්ද පිරිපහදුව පුළුල් කිරීම සඳහා ආයෝජනය කිරීමට දැඩි උනන්දුවක් දක්වා ඇති බව වාර්තා වේ. ලංකා ඛනිජ තෙල්
11 months ago Tags ##හේමන්ත_වීරකෝන් කොළඹ මහ නගර සභාව අලුතෙන් ගිනි නිවන භටයන් 36 දෙනෙක් බඳවාගෙන ගින්නෙන් ආරක්ෂා වීම සහ හදිසි ප්‍රතිචාර දැක්වීම වැඩි දියුණු කිරීම සඳහා කොළඹ මහ නගර සභාව නව ගිනි නිවන භටයන් 36
11 months ago Tags #ceylonwire එක එක ප්‍රශ්න නිසා පහුගිය කාලේ ඊශ්‍රායලයේ හිටපු ලංකාවේ 12ක් ආයෙත් එවලා මානසික සෞඛ්‍ය ගැටළු හෝ මත්ද්‍රව්‍ය අනිසි භාවිතය පිළිබඳ ගැටළු ඇති ශ්‍රී ලාංකිකයන් 12 දෙනෙකු පමණ මෑත කාලීනව ඊශ්‍රායලයෙන් ශ්‍රී ලංකාවට
11 months ago Tags #ceylonwire ජපානේ ආයෙත් ලංකාවට ණය දෙන්නේ ප්‍රවේශමෙන් සළකා බලලලු සැහැල්ලු දුම්රිය ප්‍රවාහන මාර්ගය (LRT) ඇතුළුව යෙන්වලින් දෙන නව ණය ව්‍යාපෘතියක් සඳහා ශ්‍රී ලංකාව කරන ඕනෑම ඉල්ලීමක් ජපානය සළකා බලනු
11 months ago Tags # ASP ASP තනතුරු 45ක් දීපු එකට පොලිසියේ 170ක් නඩු දායි මෑතකදී පැවති සීමිත තරඟ විභාගයක් මත පදනම්ව සහකාර පොලිස් අධිකාරී (ASP) තනතුරට නිලධාරීන් 45 දෙනෙකු උසස් කිරීම අභියෝගයට ලක් කරමින්,
11 months ago Tags #ceylonwire ජනපති අනුරට අමෙරිකාවේ දී ලංකාවේ කෙනෙක් ඉංග්‍රීසියෙන් කිව්වේ මොනවද ?(වීඩියෝ) ජනාධිපති අනුර කුමාර දිසානායක එක්සත් ජනපදයේ මෑතකදී සහභාගී වූ රැස්වීමේදී ශ්‍රී ලාංකික ප්‍රජාවේ සාමාජිකයන් ඔහු ප්‍රශංසා කර තිබිණි. එහිදී එක්