6 days ago Tags #ceylonwire අරක්කුවලට ගහන ආරක්ෂිත ස්ටිකර් ටෙන්ඩරය ඔක්තෝබර් දක්වා පස්සට යයි | එක පාරටම අල්ලස් පනතේ ISO සහතිකය හැලුණේ කාගේ උවමනාවටද? දේශීය මත්පැන් නිෂ්පාදන සඳහා යොදන නව ආරක්ෂිත ස්ටිකර් සහ ඒවා නිරීක්ෂණය කිරීමේ පද්ධතිය සඳහා වන ටෙන්ඩර් ලංසු භාරගැනීමේ අවසන් දිනය
6 days ago Tags #ceylonwire කොන්ත්‍රාත්තුව අසාධාරණ ලෙස අහෝසි කිරීමට එරෙහිව ප්‍රමෝද්‍ය වික්‍රමසිංහගෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහිව රු.මිලියන 75ක වන්දි නඩුවක් තම පත්වීම අසාධාරණ සහ නිසි ක්‍රමවේදයකින් තොරව අවලංගු කිරීමට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ හිටපු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ රුපියල්
5 months ago Tags #ceylonwire කැත වැඩක් කළාට දසුන් ශානකට පාකිස්ථාන සුපර් ලීගයෙන් වසරක තහනමක් කොන්ත්‍රාත්තුව කඩකිරීම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක දසුන් ශානකට පාකිස්තාන සුපර් ලීගයට සහභාගී වීම වසරක කාලයකට තහනම් කර තිබේ. ලාහෝර්
11 months ago Tags #ceylonwire වසර 20ක් සිම්බාබ්වේ වෙනුවෙන් ක්‍රිකට් ගැසූ ෂෝන් විලියම්ස් ‘මත්ද්‍රව්‍ය’ නිසා කණ්ඩායමෙන් නෙරපා දමයි ප්‍රවීණ තුන්ඉරියව් ක්‍රීඩක ෂෝන් විලියම්ස්ගේ ජාතික කොන්ත්‍රාත්තුව දෙසැම්බර් 31 වන දිනෙන් අවසන් වීමෙන් පසුව අලුත් නොකරන බව සිම්බාබ්වේ ක්‍රිකට් ආයතනය
11 months ago Tags #කොන්ත්‍රාත්තුව වැලිගම සභාපති ඝාතනය කළේ ඩුබායිවලින් ලබාදුන් ලක්ෂ 20ක කොන්ත්රාත්තුවකටලු | වෙඩික්කරු ඇල්ලුවේ AI පින්තුර හදලා වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකරගේ ඝාතනය ඩුබායි සිට කණ්ඩායමක් විසින් මෙහෙයවා ඇති අතර හරක් කටාගේ ප්‍රධාන ගෝලයෙක් වන මිදිගම
12 months ago Tags #ceylonwire මෙට්‍රෝ බස් කොන්ත්‍රාත්තුව තමන්ගේ රටට ගන්න කොළඹ ඉන්න විදේශ නියෝජිතයෙක් දත කනවලු මෙට්‍රෝ බස් ඒකකය සඳහා බස් රථ සැපයීමේ කොන්ත්‍රාත්තුව තම රටට ලබා ගැනීමට කොළඹ පදනම් කරගත් විදේශ නියෝජිතයකු උත්සාහ කරමින් සිටින
2 years ago Tags #ceylonwire මත්භේදාත්මක් වීසා කොන්ත්‍රාත්තුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට තවත් පෙත්සමක් ශ්‍රී ලංකාවේ වීසා අයදුම්පත් සැකසීමේ කොන්ත්‍රාත්තුව GBS Technology Services සහ IVS Global-FZCO සහ VF Worldwide Holdings Ltd යන සමාගම් වෙත
2 years ago Tags #ceylonwire ඉන්දියාවෙන් ගෑස් ගන්න ඩීල් එක IMF එකට ප්‍රශ්නයක් වෙයි ද ? ද්‍රව ස්වභාවික වායුව(LNG) සැපයීම සඳහා ඉන්දියාව වෙත පිරිනමා ඇති කොන්ත්‍රාත්තුවක් සම්බන්ධයෙන් ප්රශ්නකාරී තත්ත්වයක් මතුව තිබෙන බව වාර්තා වේ. ඊට හේතු
3 years ago Tags #ceylonwire පල්ලිය සහ කාදිනල් හිමි විවේචනය කරමින් අලස් කරන්නේ රනිල්ගේ කොන්ත්‍රාත් එකක්ද? – කතෝලික සභාව ප්‍රශ්න කරයි 2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට යුක්තිය ඉල්ලන, කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ට සහ කතෝලික සභාවට එරෙහිව පදනම් විරහිත