1 year ago Tags #ceylonwire කල්පිටියේදී රු.මිලියන 08ක කේරළ ගංජා අත්අඩංගුවට ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඊයේ (04) දින කල්පිටිය උච්චමුනේ කලපුවේ සිදුකරන ලද සෝදිසි මෙහෙයුමකදී රුපියල් මිලියන 08 ඉක්මවන වීදි
1 year ago Tags #ceylonwire දැදුරු ඔයේ ඛේදවාචකය | දියේ ගිලී මියගිය සිව්දෙනෙක්ගේ සිරුරු සොයාගැනේ(වීඩියෝ) දැදුරු ඔයේ ගිලී අතුරුදන් වූ බවට වාර්තා වූ සිව්දෙනෙකුගේ මළසිරුරු සොයාගෙන ඇති බව පොලිසිය පවසයි. සිද්ධියට සම්බන්ධ කණ්ඩායම කිරිබත්ගොඩ සිට
1 year ago Tags #ceylonwire මාළිමා මන්ත්‍රීවරියගේ සැමියා කුඩුත් එක්ක මාට්ටු(වීඩියෝ) අනුරාධපුර, එප්පාවල ප්‍රදේශයේ ප්‍රාථමික පාසලක විදුහල්පතිවරයකු හෙරොයින් කිලෝග්‍රෑම් එකකට අධික ප්‍රමාණයක් සමඟ අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි. අනුරාධපුර කොට්ඨාශ
1 year ago Tags #ceylonwire මාවුස්සාකැලේ තේ ෆැක්ටරියේ මැෂින් එකකට හසුවී විජේජකුමාර් මියයයි මස්කෙළිය වැවිලි සමාගම විසින් පවත්වාගෙන යනු ලබන මාවුස්සාකැලේ තේ කර්මාන්ත ශාලාවේ සේවකයකු ඊයේ අලුයම තේ සැකසුම් යන්ත්‍රයක් තුළ සිරවී මියගොස්
1 year ago Tags #ceylonwire ෆේස්බුක් පාටියකදී මත්ද්‍රව්‍ය සමඟ 10ක් අත්අඩංගුවට පානදුර ගොරකාන ප්‍රදේශයේ ෆේස්බුක් හරහා සංවිධානය කරන ලද සාදයක් වටළා මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයන් 10 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය
1 year ago Tags #ceylonwire පොලිසියට තර්ජනය කළ මාළිමා ප්‍රාදේශීය සභා මන්ත්‍රීට ඇප පොලිස් නිලධාරීන්ට තර්ජනය කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් ජාතික ජන බලවේගයේ හිඟුරක්ගොඩ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා අද හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් දුමින්ද කරුණාරත්න
1 year ago Tags #ceylonwire ගංජා වගාව ගැන රජයෙන් නැවතත් පැහැදිලි කිරීමක් අපනයන අරමුණු සඳහා පමණක් ආයෝජන කලාපවල කංසා වගා කිරීම සිදු කරන බව කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ඊයේ
1 year ago Tags #ceylonwire කටුකුරුන්ද මුහුදේ හෂිෂ් පාවෙලා ඇවිත් – කිලෝ 11.9ක් තිබිලා කළුතර දකුණ, කටුකුරුන්ද වෙරළ තීරයට ඔබ්බෙන් වූ මුහුදේ පාවෙමින් තිබියදී මත්ද්‍රව්‍ය අඩංගු බවට සැක කෙරෙන පාර්සල 10ක් අද උදෑසන අත්අඩංගුවට
1 year ago Tags #ceylonwire “ජනපති අනුර හොඳ කෙනෙක්-හැබැයි මට ප්‍රොමෝෂන් එකක් දුන්නේ නෑ” – විශ්‍රාමික විනිසුරු ඉලන්චෙලියන්ගෙන් චෝදනා තමාගේ කිසිදු වරදක් නොමැතිව තවත් වසර හතරක් සේවය කිරීමට තිබූ අවස්ථාවක් අහිමි වූ බව විශ්‍රාමික මහාධිකරණ විනිසුරු මාණිකවාසගර් ඉලංචේලියන් මෑතකදී
1 year ago Tags #ceylonwire අමෙරිකාවේ තෙල් පිරිපහදුවක් උඩට ප්ලේන් එකක් කඩා වැටෙයි(වීඩියෝ) අමෙරිකාවේ කෙන්ටකී ප්‍රාන්තයේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් කඩාවැටී තිබේ. ලුයීවෙල් අන්තර්ජාතික ගුවන් තොටුපළෙන් ගමන් ආරම්භ කල අදළ යානය විනාඩි කිහිපයක්