1 year ago Tags #ceylonwire කඳාන ගෙවත්තේ පාෂාණවල අයිස් නැති බව සොයාගැනේ! කඳාන ගෙවත්තකින් සැප්තැම්බර් මාසයේදී සොයාගත් ද්‍රව්‍යයේ ස්ඵටික මෙතම්ෆෙටමින් (අයිස්) නිෂ්පාදනය සඳහා භාවිතා කරන රසායනික ද්‍රව්‍ය අඩංගු නොවන බව රසායනාගාර පරීක්ෂණවලින්
1 year ago Tags #ceylonwire ‘ගෝඨා ගෝ ගම’ විරෝධතාකරුවන්ට පහරදීම | දේශබන්දු සහ හිටපු මන්ත්‍රීලා ඇතුළුව 31කට නඩු 2022 මැයි මාසයේදී ‘අරගලය’ විරෝධතා ව්‍යාපාරය අතරතුර ගාලු මුවදොර ‘ගෝඨා ගෝ ගම’ විරෝධතා භූමියට එල්ල වූ ප්රචණ්ඩ ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන
1 year ago Tags #ceylonwire හමුදාවේ දෙන්නෙක් නීතිඥවරියක ගැන අශෝභන වීඩියෝ පළකරලා | පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්(වීඩියෝ) යුද හමුදා සාමාජිකයකු සහ නාවික හමුදා සාමාජිකයකු විසින් තමන්ට අපහාස වන ආකාරයෙන් සිය ඡායාරූප අහේතුක ලෙස සහ අශෝභන ලෙස භාවිත
1 year ago Tags #ceylonwire “රාජ්‍ය සේවකයන් බොහොම සංවේදීයි” – රත්වත්තේ වෙනුවෙන් එජාපය පෙරට අද දින අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසු ප්‍රවීණ රාජ්‍ය සේවක චරිත රත්වත්තේ වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයේ සභාපති සහ වජිර
1 year ago Tags #ceylonwire පාප්වහන්සේ ළඟදීම ලංකාවට? රට තුළ ආර්ථික සහ දේශපාලන ස්ථාවරත්වය ඇති කරමින් ශ්‍රී ලංකාව යළි යථාතත්ත්වයට ගෙන ඒමට ජනාධිපතිවරයා ප්රමුඛ රජය ගන්නා උත්සාහය බෙහෙවින්
1 year ago Tags #ceylonwire ගෝල්ෆේස් එකේ පහරදීම ගැන පොලිසිය පැහැදිලි කරයි(වීඩියෝ) කොළඹ කොටුවේ ගාලු මුවදොර ප්‍රදේශයේදී පුද්ගලයකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් 35 හැවිරිදි බස් කොන්දොස්තරවරයකු අත්අඩංගුවට ගෙන ඇති අතර, එහි වීඩියෝවක් සමාජ
1 year ago Tags #ceylonwire ‘කුඩු සලිඳු’ගේ බිස්නස් වැඩ කරපු ‘පළාතොට මධු’ සහ ‘චූටි’ පොලිස් දැලේ පැටළෙයි ශ්‍රී ලංකාවෙන් පළාගිය පාතාල කල්ලි සාමාජිකයකු සහ ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ‘කුඩු සලිඳු’ගේ සමීප සගයන් දෙදෙනකු වලාන මධ්‍යම දූෂණ මර්දන
1 year ago Tags #ceylonwire වසර 20ක් සිම්බාබ්වේ වෙනුවෙන් ක්‍රිකට් ගැසූ ෂෝන් විලියම්ස් ‘මත්ද්‍රව්‍ය’ නිසා කණ්ඩායමෙන් නෙරපා දමයි ප්‍රවීණ තුන්ඉරියව් ක්‍රීඩක ෂෝන් විලියම්ස්ගේ ජාතික කොන්ත්‍රාත්තුව දෙසැම්බර් 31 වන දිනෙන් අවසන් වීමෙන් පසුව අලුත් නොකරන බව සිම්බාබ්වේ ක්‍රිකට් ආයතනය
1 year ago Tags #ceylonwire කෝපි කෝප්පයක් ලෝක වාර්තාවක් තියයි ලෝකයේ ජනප්‍රියම පාන වර්ග අතරින් කෝපිවලට හිමිවන්නේ ඉදිරිපෙළ අසුනකි. මක්නිසාද යත් ලෝකයේ බොහෝදෙනා තම එදිනෙදා ජීවිතයේ කොටසක් ලෙස කෝපි කෝප්පයක
1 year ago Tags #ceylonwire STF එකට අලුතින් මෝටර් සයිකල් 100ක් සහ ත්‍රීවිල් 50ක් විශේෂ කාර්ය බලකාය යටතේ මුළු දිවයිනම ආවරණය වන පරිදි ප්‍රධාන කඳවුරු 76ක්, උප කඳවුරු 23ක් සහ විශේෂ ඒකක 14ක් ක්‍රියාත්මක