
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කොළඹ කොටුවේ ගාලු මුවදොර ප්‍රදේශයේදී පුද්ගලයකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් 35 හැවිරිදි බස් කොන්දොස්තරවරයකු අත්අඩංගුවට ගෙන ඇති අතර, එහි වීඩියෝවක් සමාජ මාධ්‍යවල පුළුල් ලෙස සංසරණය වී තිබේ.
වීඩියෝවේ දැක්වෙන්නේ ලී දණ්ඩක් භාවිත කරමින් පිරිසක් පුද්ගලයකුට පහර දෙන ආකාරයයි.
පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථයක මගියකු සහ කොන්දොස්තරවරයකු අතර බස් ටිකට් පතක් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් සමඟ මෙම පහරදීම සම්බන්ධ බව පරීක්ෂණවලින් හෙළිවිය.
කොටුව පොලිස් ස්ථානයේ නිලධාරීන් ඊයේ (03) කොටුව බස් නැවතුම්පොළේදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, පානදුර පදිංචිකරුවකු වන සැකකරු අද (04) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර නොවැම්බර් 14 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලදී.
කොටුව පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලැබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart