
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පානදුර ගොරකාන ප්‍රදේශයේ ෆේස්බුක් හරහා සංවිධානය කරන ලද සාදයක් වටළා මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයන් 10 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.
සාදය පැවැත්වූ නිවසේ හිමිකරු සහ ඔහුගේ බිරිඳ ද අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් අය වයස අවුරුදු 18 ත් 40ත් අතර වන අතර පානදුර, බොරලැස්ගමුව, ගාල්ල, පස්සර සහ බදුල්ල යන ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.
සැකකරුවන්ගෙන් එක් අයකු මෙම කණ්ඩායමට මත්ද්‍රව්‍ය සපයා ඇති බව පොලිසිය පැවසීය.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී, සැකකරුවන් මත්ද්‍රව්‍ය භාවිත කරමින් සිටි බවට වාර්තා වන අතර, ඔවුන් සතුව කොකේන් සහ ස්ඵටික මෙතම්ෆෙටමින් (අයිස්) තිබී ඇත.
පානදුර උතුර පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වන අතර සැකකරුවන් පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart