1 month ago Tags #ceylonwire කෝටි ගණනක බදු වංචා චෝදනා | ප්‍රකට ගේට්ටු නිෂ්පාදන සමාගමක හිමිකරුගේ පුතෙක් ඇතුළු දෙදෙනෙක් රිමාන්ඩ් සුඛෝපභෝගී මෝටර් රථ සහ ගොඩනැගිලි ද්‍රව්‍ය මෙරටට ආනයනය කිරීමේදී රුපියල් මිලියන ගණනක බදු වංචා කළ බවට එල්ල වූ චෝදනා සම්බන්ධයෙන්,
1 month ago Tags #ceylonwire පිටරට සිහින පෙන්නා කාන්තාවකගෙන් රු.ලක්ෂ 63කට වැඩි මුදලක් වංචා කළ 21 හැවිරිදි තරුණයෙක් අත්අඩංගුවට විදේශ රැකියා අවස්ථා ලබාදෙන බව පවසමින් කාන්තාවකගෙන් රුපියල් 6,365,000ක මුදලක් වංචා කළ බවට එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් 21 හැවිරිදි තරුණයකු
1 month ago Tags #ceylonwire කොළඹ මෙට්‍රෝ බස් රථ සේවාව සැප්තැම්බර් සිට මාර්ග 7ක් දක්වා දීර්ඝ කෙරේ කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල පොදු මගී ප්‍රවාහනය නැංවීම සහ වඩාත් විශ්වසනීය බස් රථ සේවාවක් තහවුරු කිරීමේ පියවරක් ලෙස, දැනට මාර්ග
1 month ago Tags #ceylonwire ඉන්දීය විදේශ ලේකම් වික්‍රම් මිස්රි නිල සංචාරයක් සඳහා අද ශ්‍රී ලංකාවට ඉන්දීය විදේශ ලේකම් වික්‍රම් මිස්රි එක්දින නිල සංචාරයක් සඳහා අද (05) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව වාර්තා වේ. ඔහුගේ මෙම
1 month ago Tags #ceylonwire දැඩි උණුසුම සිංහ ධේනුවන් තිදෙනෙක් මැරිලා | අසනීප අයගේ පරිස්සමට AC දාලා ජපානයට දැනට බලපා ඇති දැඩි ග්‍රීෂ්ම ඍතුව සහ අධික උෂ්ණත්වය හේතුවෙන් ටෝකියෝ හි තමා සත්වෝද්‍යානයේ සිටි සිංහ ධේනුවන් තිදෙනකු මියගොස්
1 month ago Tags #ceylonwire ඩෙංගු මර්දනයට ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ‘මැලතියන්’ ලීටර් 500ක ආධාරයක් මෙරට සීඝ්රයෙන් පැතිර යන ඩෙංගු රෝගය පාලනය කිරීමේ වැඩසටහන ශක්තිමත් කිරීම සඳහා ඉන්දීය රජය විසින් ‘ටෙක්නිකල් මැලතියන්’ (Technical Malathion) කෘමිනාශක
1 month ago Tags #ceylonwire සිසුසැරියේ රියැදුරා උදේම සළුවෙලා | පොලිසියෙන් අල්ලනකොට බස් එකේ පාසැල් 4ක සිසුන් මොණරාගල සිට බදුල්ලේ පාසල් කීපයකට සිසුන් හා ගුරුවරු ප්‍රවාහනය කරන සිසුසැරිය පෞද්ගලික බස්රථයක රියදුරා අධික ලෙස බීමත්ව සිටිය දී අද
1 month ago Tags #ceylonwire මගී සහ පාසල් ප්‍රවාහන වාහනවල ධාවන යෝග්‍යතාව පරීක්ෂාව නීතියක් කෙරේ | අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවෙයි මෙරට මෑතකදී සිදුවූ ආන්දෝලාත්මක බරපතල ගණයේ රිය අනතුරු බොහොමයකට හේතුව වාහනවල පැවැති කාර්මික දුර්වලතා බව මෝටර් වාහන පරීක්ෂකවරුන් විසින් සිදු
1 month ago Tags #ceylonwire ජොන්ස්ටන් ඇතුළු තිදෙනා නිදහස් කළ මහාධිකරණ නියෝගය බලරහිත කරයි | නඩුව නැවත විභාග කරන්නැයි අභියාචනාධිකරණයෙන් නියෝග දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු තිදෙනෙකු නිදහස් කරමින් කොළඹ මහාධිකරණය මීට පෙර ලබා දී තිබූ නියෝගය බල
1 month ago Tags #ceylonwire හිරේ දාන්නේ නැතිව සැකකරුවන් සහ වැරදිකරුවන් නිවාස අඩස්සියේ තියන්න කැබිනට් අනුමැතිය ලැබෙයි මෙරට බන්ධනාගාර පද්ධතිය තුළ පවතින දැඩි තදබදයට විකල්ප විසඳුමක් ලෙස, සුදුසු නඩු කටයුතුවලදී සැකකරුවන් සහ වැරදිකරුවන් නිවාස අඩස්සියේ (House Arrest)