4 weeks ago Tags #ceylonwire රුපියල් කෝටි 10ක වන්දි ඉල්ලා රිතු ආකර්ෂාගෙන් ලේක්හවුස් ආයතනයට එන්තරවාසියක් රංගන ශිල්පිනී බී. රිතු ආකර්ෂා වෙනුවෙන් නීතිඥ සුරංජන් ඉන්දික විසින් ලේක්හවුස් (Associated Newspapers (Pvt) Ltd.) ආයතනය, දිනමිණ පුවත්පතේ ප්‍රධාන කර්තෘ
4 weeks ago Tags #ceylonwire අමාත්‍යාංශයේ ඉහළ නිලධාරිනියක වගා සමාගමකට අනුග්‍රහය දක්වන බවට අසේල සම්පත් නමැත්තා එල්ල කරන චෝදනා ගැන කර්මාන්ත අමාත්‍යාංශය කරුණු පහදයි පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති අසේල සම්පත් විසින් පවත්වන ලද ජනමාධ්‍ය හමුවකදී, වගා ආයෝජන සමාගමකට අනුග්‍රහය දක්වන බවට කර්මාන්ත
4 weeks ago Tags #ceylonwire හිරුණිකාට පැනවූ වසර 3ක සිරදඬුවම අභියෝගයට ලක්කරමින් ගොනුකළ පෙත්සම සලකා බැලීම සැප්තැම්බර් 23දා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර විසින් කොළඹ මහාධිකරණය නියම කළ වසර තුනක බරපතළ වැඩ සහිත සිරදඬුවම අවලංගු කරන ලෙස ඉල්ලා
4 weeks ago Tags #ceylonwire දේශපාලනඥයන්ගේ වත්කම් ප්‍රකාශන මහජනතාවට විවෘතව තැබීමට ජනපති උපදෙස් දෙයි දේශපාලනඥයන්ගේ වත්කම් ප්‍රකාශන තවදුරටත් මහජනතාවට විවෘතව සහ ප්‍රසිද්ධියට පත්කර තැබීම තහවුරු වන පරිදි, ශ්‍රී ලංකාවේ දූෂණ විරෝධී පනතට යෝජිත සංශෝධන
4 weeks ago Tags #ceylonwire පුද්ගලයන් 11ක් රැගත් නීතිවිරෝධී ඉන්දීය ධීවර යාත්‍රාවක් ඩෙල්ෆ්ට් දූපත අසලදී අනතුරට ලක්වෙයි | ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් මුදාගැනීමේ මෙහෙයුමක් ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ නීතිවිරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වෙමින් සිටි ඉන්දීය ධීවර යාත්‍රාවක් ඊයේ (05) අලුයම අනතුරට
4 weeks ago Tags #ceylonwire ශ්‍රී ලංකා මළල ක්‍රීඩා ඉතිහාසය නැවත ලියමින් රුමේෂ් තරංග ලෝක ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණෙයි ශ්‍රී ලංකා මළල ක්‍රීඩා වංශකතාවේ අලුත් පිටුවක් පෙරළීමට හෙල්ල විසිකිරීමේ ක්‍රීඩක රුමේෂ් තරංග සමත්ව තිබේ. ඒ, ලෝක මළල ක්‍රීඩා සංගමයේ
4 weeks ago Tags #ceylonwire TM App යෙදවුම තහනම් පිරමීඩ යෝජනා ක්‍රමයක් ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව නම් කරයි | දැන් ඔක්කොම ආයතන සහ Apps 26ක් තහනම් 1988 අංක 30 දරන (සංශෝධිත) බැංකු පනතේ 83(ඇ) වගන්තිය යටතේ සිදුකරන ලද විමර්ශනයකින් අනතුරුව, TM App යෙදවුම තහනම් පිරමීඩ යෝජනා
4 weeks ago Tags #ceylonwire විමල්-ගම්මන්පිල-දිලිත් ඇතුළු පිරිසකට අධිකරණයට අපහාස කිරීමේ චෝදනා | අභියාචනාධිකරණයට වාර්තා කිරීමට කොටුව මහේස්ත්‍රාත් නියෝග කරයි පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීමට එරෙහිව පසුගිය ජූලි 7 සිට 15
1 month ago Tags #ceylonwire කල් ඉකුත් වූ ඖෂධ ළඟ තබාගෙන ලේ පරීක්ෂණවලට වැඩිපුර අය කළ පෞද්ගලික රෝහලකට සහ සායනයකට ලක්ෂ 4ක දඩ කල් ඉකුත් වූ ඖෂධ සහ සැත්කම් උපකරණ ළඟ තබාගැනීම සහ රුධිර පරීක්ෂණ සඳහා නියමිත උපරිම ගාස්තුවට වඩා වැඩිපුර මුදල් අය
1 month ago Tags #ceylonwire රත්මලානේ නිවසකට අත්බෝම්බ ප්‍රහාරයක් | පොලිසියෙන් පරීක්ෂණ ආරම්භ කරයි(වීඩියෝ) රත්මලාන, ඥාණේන්ද්‍ර පාරේ පිහිටි නිවසකට නාඳුනන පුද්ගලයන් පිරිසක් විසින් අතේ බෝම්බ දෙකක් දමාගැසීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර