3 years ago Tags #ceylonwire අනුර කුමාර ඕස්ට්‍රේලියාවට ‘බිස්නස් ක්ලාස්’ ගියපු එකෙන් රෝහිතට රිදිලා (වීඩියෝ) ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පසුගිය දා ගුවන් යානයක ව්‍යාපාරික පංතිය භාවිත කරමින් ඕස්ට්‍රේලියාවට යෑම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා
3 years ago Tags #ceylonwire පොලිස්පතිගේ අඩුව නිලන්ත ජයවර්ධන පුරවයි පුරප්පාඩුව පවතින පොලිස්පති තනතුරට අදාළව නාමයෝජනා හෝ වෙනත් තීරණයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට තවමත් දැනුම් දී නොමැති නිසා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති
3 years ago Tags #ceylonwire පේරාදෙණිය සරසවිය බලන්න ලක්ෂ 4ක් ඇවිත් – වටපිටාව ගන්න දෙයක් නැහැ පේරාදෙණිය විශ්ව විද්‍යාලය මහජන ප්‍රදර්ශනයට විවෘත කිරීමෙන් පසු එය නැරඹීමට පැමිණි පිරිස විශ්ව විද්‍යාල භූමියේ පරිසර පද්ධතියට දැඩි ලෙස හානිකර
3 years ago Tags #ceylonwire කතරගම රණ්ඩුවට හේතුව මොකද්ද? (වීඩියෝ) කතරගම ඇසළ මංගල්‍යයට සමගාමීව පවත්වන ගිනි පැගිිමේ උළෙල වෙනුවෙන් යෙදාගන්නා ස්ථානය වෙනස්කිරීම සම්බන්ධයෙන් මතුවූ ගැටලුවක් මත කපුමහතකු හා බස්නායක නිළමේ
3 years ago Tags #ceylonwire සමන් ද සිල්වා හෝටලයක යකා නටලා – පොලිසියට පැමිණිල්ලක් ජනප්‍රිය ගායක සමන් ද සිල්වා පෙරේදා (1) රාත්‍රී පිරිසක් සමඟ පානදුර පාලම අසල ආපනශාලාවක ආහාර ගැනීමෙන් අනතුරුව ඇති වූ බහින්බස්
3 years ago Tags #ceylonwire ලංකාවේ ‘ගල්’ ගැන හොයන්න නාසා එකෙන් ඇවිත් ශ්‍රී ලංකාවෙන් හමුවී ඇති ගල් විශේෂයක් අඟහරු ග්‍රහලෝකයේ ඇති පාෂාණවලට සමාන බව කියැවීමත් සමග ඒ පිළිබඳව පර්යේෂණ සිදු කිරීම සඳහා
3 years ago Tags #ceylonwire ලෝක කුසලානයේදී ශ්‍රී ලංකාව තරග කරන්නේ කවුරුන් එක්කද ? ලෝක කුසලානයට සුදුසුකම් ලැබු 09වන කණ්ඩායම ලෙස ශ්‍රී ලංකාව ‘Qualifier 2’ යටතේ තරගාවලියේ මූළික වටයේදි ක්‍රීඩා කිරීමට නියමිතය. ඒ අනුව
3 years ago Tags #ceylonwire ශ්‍රී ලංකාව කුසලානයට සුදුසුකම් ලබයි සිම්බාබ්වේ කණ්ඩායම කඩුලු 09 කින් පරාජයට පත්කළ ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාවේ පැවැත්වීමට නියමිත එක්දින ලෝක කුසලානයට සුදුසුකම් ලැබීය. ලෝක කුසලානයට
3 years ago Tags #ceylonwire ටික්ටොක් කෙල්ලන්ට ටෝක්කර කට්ටකම් කරන සෙට් එකක් ගැන පොලිස් සෙවිල්ලක් රඟපෑමට අවස්ථාව ලබා දෙන බව පවසමින් මුදල් ඉල්ලා තරුණියන් රැවටීමට ලක් කරන කණ්ඩායමක් සොයා තලංගම පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ.
3 years ago Tags #ceylonwire අලුත් පොලිස්පති පත්කිරීම අඟහරුවාදා ! මීළඟ පොලිස්පතිවරයා තෝරා ගැනීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අඟහරුවාදා (04) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට නම් තුනක් ඉදිරිපත් කිරීමට නියමිතව ඇති