3 years ago Tags #ceylonwire පොහොට්ටුව පුප්පන්න ලක්ෂ 10කට ආරාධනා ඉදිරියේදි පැවැත්වීමට නියමිත මැතිවරණ ජයග්‍රහණය කිරිමේ අරමුණින් සමස්ත දිවයිනම ආවරණය වන පරිදි සාමාජිකයන් දශ ලක්ෂයක් බඳවා ගැනීමට ශ්‍රී ලංකා පොදුජන
3 years ago Tags #ceylonwire සජිත් අලකා මුණගැහුණේ කෙහෙළියගෙ විශ්වාසභංගෙට සහය ඉල්ලන්නද?(වීඩියෝ) ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලාංකේය නියෝජිත Dr. Alaka Singh සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර හමුවක් ඊයේ (20) සිදුව ඇත.
3 years ago Tags #ceylonwire යුද හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානී වැඩ අරඹයි යුද හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජනරාල් සංජය වනසිංහ ඊයේ (20) වැඩ භාරගෙන ඇත. ඔහු යුද හමුදාවේ 11 වන
3 years ago Tags #ceylonwire ඖෂධ වර්ග 63ක් තත්ත්ව පරීක්ෂණවලින් අසමත් මෙම වසරේ ඖෂධ වර්ග 63ක් තත්ත්ව පරීක්ෂණවලින් අසමත් වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක පවසයි. ඊයේ
3 years ago Tags #ambergris තල්මස් වමනය නිසා පොලිස් අත්අඩංගුවට තල්මසුන්ගේ වමනය ලෙසින් හඳුන්වන ඉතා වටිනා ambergris සන්තකයේ තබාගෙන සිටි සැකකරුවන් දෙදෙනෙක් ගන්දර ප්‍රදේශයේදී මාතර කොට්ඨාශ අපරාධ විමර්ශන නිලධාරීන් විසින්
3 years ago Tags #ceylonwire ෂාරුක්ගේ විඩියෝවෙන් ක්‍රිකට් උමතුව වැඩිවේ (වීඩියෝ) අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින්, එළඹෙන පිරිමි ක්‍රිකට් ලෝක කුසලානය වෙනුවෙන් සුපිරි නළු ෂාරුක් ඛාන් පෙනී සිටින ප්‍රවර්ධන වීඩියෝවක් නිකුත්
3 years ago Tags #ceylonwire මොණරාගල සෙලවෙයි මොණරාගල ප්‍රදේශය ආශ්‍රිතව අද (21) පෙරවරුවේ සුළු භූචලනයක් වාර්තා වී තිබේ. එය රිච්ටර් පරිමාණයේ 2.6ක භූචලනයක් බව භූවිද්‍යා සහ පතල්
3 years ago Tags #ceylonwire ‘හමුදා ගබඩාවක්’ එක්ක පාතාලයෙක් අත්අඩංගුවට විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන සංජීව කුමාර සමරරත්න නොහොත් ‘ගණේමුල්ල සංජීව’ යන අයගේ සමීපතමයකු හෙරොයින්, කොකේන් ජිව
3 years ago Tags #ceylonwire ‘හින්දු’ යැයි කියා විදුහල්පතිනිය ප්‍රතික්ෂේප කළ දරුවා වහාම විශාකාවට ගන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කරයි හින්දු ආගමික දරුවකු යැයි උපකල්පනය කරමින් දරුවකු පළමුවන ශ්‍රේණියට ඇතුළත් කරගැනීම ප්‍රතික්ෂේප කිරීම මගින් කොළඹ විශාඛා විද්‍යාලයේ විදුහල්පතිනිය සහ එම
3 years ago Tags #ceylonwire බාබර්ට වැරදි තෑග්ගක් දුන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් සමාව ඉල්ලයි ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර ගාල්ලේ පැවැති ටෙස්ට් තරඟයේ ත්‍යාග ප්රදානය කිරීමේ උත්සවය අතරතුර ඇති වූ අපහසුතාවයක් හේතුවෙන් ශ්‍රී ලංකා