
ආණ්ඩුවේ ඔන්ලයින් පනත් කෙටුම්පතට එරෙහිව විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයෙනුත් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්
‘මාර්ගගත ආරක්ෂාව’ පිළිබඳ පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය අභියෝගයට ලක් කරමින්, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනුකර තිබේ. මූලික දෝෂ සහිත මෙම









