3 years ago Tags #ceylonwire හෙට පාපන්දු නිලවරණයෙන් අනිවාර්යෙන්ම ජය ගන්නවා – ජස්වර් උමාර් හෙට පැවැත්වෙන පාපන්දු නිලවරණයෙන් තම පාර්ශවය විශිෂ්ඨ ජයක් ලබා ගන්නා බව ජස්වර් උමාර් පවසයි. හෙට පැවැත්වෙන පාපන්දු නිලවරණයට තෙවැනි පාර්ශවයකින්
3 years ago Tags #ceylonwire සතොසේ ගෙදර යවන සේවකයන්ට වන්දි දෙන්න කතාකරයි – සේවකයෝ එපා කියති සමුපකාර තොග වෙළෙඳ සංස්ථාව (සතොස) ප්‍රතිව්‍යුහගතකරණය කිරීම යටතේ මෙම මස 30 වැනිදායින් අනිවාර්ය නිවාඩු යැවෙන එහි සේවකයන් 292කට අදාළ වන්දි
3 years ago Tags #ceylonwire ක්‍රිකට් ආයතනයට ලැබෙන සල්ලිවලට වෙන්නේ මොනවද කියලා හොයන්න ඕනෑ – ඇමැති කියයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලැබෙන මුදල් දක්ෂ ක්‍රීඩකයන් බිහිකිරීමට යොදවන්නේද යන්න පිළිබඳව සොයාබැලීමේ වැදගත්කම ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ අවධාරණය කරයි.
3 years ago Tags #ceylonwire සජිත් කියන විදිහට IMF ගිවිසුම වෙනස් කරන්න පුලුවන්ද? – IMF උත්තර දෙයි අන්තර්ජාතික මූල්‍ය අරමුදල (IMF) සමග ශ්‍රී ලංකාව අත්සන් කර ඇති ගිවිසුම අවශ්‍යතාව වෙනස්කළ හැකි බව මූල්‍ය අරමුදල පවසයි. ගිවිසුමේ අන්තර්ගත
3 years ago Tags #ceylonwire කෝච්චියේ හැපී අලි 05ක් මරුට – කෙනරකට බරපතලයි(වීඩියෝ) කොළඹ සිට කන්කසන්තුරය බලා ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රියේ ගැටීමෙන් අලි හතරදෙනෙකු ඊයේ රාත්‍රියේ ජීවිතක්ෂයට පත්ව තිබේ. ඊයේ රාත්‍රී 11.50
3 years ago Tags #ceylonwire පළාත් පාලන නාමයෝජනා අවලංගු කරන්න පුළුවන් පාර්ලිමේන්තු පනතකින් විතරයි – මැතිවරණ කොමිසම 2023 පළාත් පාලන මැතිවරණය සඳහා කැඳවූ නාමයෝජනා තවමත් වලංගු බවත්, ඒවා අවලංගු කළ හැක්කේ පාර්ලිමේන්තුවේ පනතක් මගින් පමණක් බවත් මැතිවරණ
3 years ago Tags #ceylonwire විදුලි වාහන ගෙන්නන්න එක සමාගමකට විතරක් ඉඩදෙන්නේ කාගේ උවමනාවටද? විද්‍යුත් වාහන ආනයනය කිරීමේ අවස්ථාව එක් ආයතනයකට පමණක් ලබාදීම නිසා වෙළෙඳපොළ ඒකාධිකාරයක් නිර්මාණය වන බවත්, මෙමගින් ජනතාවට කිසිදු සහනයක් නොලැබෙන
3 years ago Tags #ceylonwire කොළඹ ළමා මන්දපෝෂණය උග්‍ර වේ කොළඹ මහ නගර සභා බල ප්‍රදේශය උග්‍ර මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් වැඩි ප්‍රමාණයක් සිටින කලාපයක් ලෙස පසුගියදා හඳුනාගැනුණු බව කොළඹ දිස්ත්‍රික්
3 years ago Tags #ceylonwire හරක් කටා පැන්නීමට යොදාගත් දුරකථනයක් තුම්බෝවිල මෙට්ටයක් යට අන්තර්ජාතික මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවකු වන නඳුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා නමැත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පැන්නීමේ සැලසුම සඳහා
3 years ago Tags #ceylonwire “මට සතුටුයි…ආයෙත් ක්‍රිකට් ගහනවා..”- ධනුෂ්ක කතාකරයි(වීඩියෝ) ඕස්ට්‍රේලියාවේදී ලිංගික අපයෝජන චෝදනා එල්ල වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක එම චෝදනාවලට නිවැරැදිකරු බව සිඩ්නි අධිකරණයක් විසින් අද