
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබුණු වහාම අපනයන කර්මාන්තයේ කොටසක් ලෙස ගංජා වගා කළ හැකි බව දේශීය වෛද්‍ය රාජ්‍ය ඇමැති සිසිර ජයකොඩි ප්‍රකාශ කරයි.
ඊට අදාළ යෝජනාව කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇති බව ඔහු සඳහන් කරයි.
එම යෝජනාවට කථානායකවරයාද අත්සන් තබා ඇති බව රාජ්‍ය ඇමැතිවරයා වැඩිදුරටත් පෙන්වාදෙයි.
ගංජා විනෝදාස්වාද මත්ද්‍රව්‍යයක් ලෙස නොව, වෛද්‍ය ඖෂධයක් ලෙස භාවිත කිරීමට ආයුර්වේද දෙපාර්තමේන්තුව එකඟ වී ඇති බව ද ඔහු සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart