3 years ago Tags #ceylonwire ඌරු මස් කෑවට ‘නීපා’ හැදෙන්නේ නැතිලු මේ දිනවල ඉන්දියාව ඇතුළු රටවල් කිහිපයක පැතිර යමින් තිබෙන “නීපා” වෛරසය නිසා මෙරට ඌරු මස් පරිභෝජනය අඩු වී ඇතැයි ද,
3 years ago Tags #ceylonwire මුලතිව් දිසා විනිසුරු නිසා උතුරේ විරෝධතා මුලතිව් දිසා අධිකරණයේ හිටපු විනිසුරු ටී.සරවනරාජාට එල්ල වී ඇති තර්ජන සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් සිදුකරන ලෙසත්, විනිසුරුවරුන්ගේ ආරක්ෂාව සහ අධිකරණයේ ස්වාධීනත්වය
3 years ago Tags #ceylonwire ‘බණ්ඩාරලාට’ සාරිය අන්දන්න ඩයනා සූදානම් වෙයි(වීඩියෝ) පාස්කු ප්‍රහාරය ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ අදහස් දක්වන අවස්ථාවේදී සමගි ජනබලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මන්ත්‍රීවරයා තමාට වාචිකව අපහාස කළ
3 years ago Tags #ceylonwire වැටී නිදන්න බිමේ අයිතිය ඉල්ලා ‘මලෛයහ ප්‍රජාව’ උද්ඝෝෂණයේ(වීඩියෝ) වසර 200ක ඉතිහාසයක් ඇති තම පවුල්වලට පර්චස් 20 බැගින් ඉඩම් අයිතිය ලබාදෙන ලෙස ඉල්ලමින් මාවතගම පිහිටි වතු කිහිපයක ‘මලෛයහ ප්‍රජාව’
3 years ago Tags #ceylonwire පොලිස්පති වික්‍රමරත්නට තුන්වැනි සේවා දිගුවත් ලැබෙන ලකුණු වත්මන් පොලිස්පති චන්දන ඩී. වික්‍රමරත්නට ලබා දී ඇති දෙවන සේවා දිගුව ඔක්තෝම්බර් 09 වැනිදා අවසන් වීමට නියමිතව තිබුණ ද ඒ
3 years ago Tags #ceylonwire දුරකථන ඇමතුමක් දී ජනපති තරුෂිට සුබපතයි ආසියානු ක්‍රිඩා උළේලේ දි මිටර 800 කාන්තා තරග ඉසව්වෙන් ශ්‍රී ලංකාවට රන්පදක්කමක් ජයග්‍රහණය කර දුන් තරුෂි කරුණාරත්නට ජනාධිපති රනිල් වික්‍රමසිංහ
3 years ago Tags #ceylonwire සමාජ මාධ්‍ය වාරණයට අත උස්සන්නේ නැති බව මහින්ද කියයි(වීඩියෝ) සමාජ මාධ්‍ය වාරණය කිරීම සඳහා ගෙන එන නීතිවලට ‘අත එසවීමට’ තම කණ්ඩායම කටයුතු කරන්නේ නැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ
3 years ago Tags #ceylonwire ඩිජිටල් අලෙවිකරණ සංගමයත් ආණ්ඩුවේ ඔන්ලයින් පනත ගැන කනස්සල්ලෙන් ශ්‍රී ලංකා ඩිජිටල් අලෙවිකරණ සංගමය (DMASL), ආණ්ඩුව විසින් මෑතකදී ගැසට් කරන ලද මාර්ගගත (ඔන්ලයින්) ආරක්ෂණ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් කනස්සල්ල පළකර
3 years ago Tags #ceylonwire රටට ඖෂධ ගෙන්නන්නේ පට්ට හොරු – ‘සුදු ළූණු’ සමාගමක නමින් බාල එන්නත් ගෙන්නලා ව්‍යාජ ලිපි ලේඛන භාවිත කරමින් ගෙන්වා ඇති Human Immunoglobulin නමැති ප්‍රතිදේහ එන්නත් තොගය සිය නිෂ්පාදනයක් නොවන බව, මෙම වංචාව සම්බන්ධයෙන්
3 years ago Tags #ceylonwire තවත් රටවල් අමරවීරගෙන් රිලව් ඉල්ලලා චීනය මෙන්ම තවත් රටවල් කිහිපයක්ද තම සත්වෝද්‍යාන සඳහා රිලවුන් (Toque macaque) ලබාදෙන ලෙස ශ්‍රී ලංකාවෙන් ඉල්ලීමක් කර ඇති බව කෘෂිකර්ම