
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඖෂධවේදීන්ගේ හිඟය හේතුවෙන් ඇතැම් රෝහල්වල ඖෂධ නිකුත් කිරීමේ ක්‍රියාවලිය අඩාළ වී ඇති බව රජයේ ඖෂධවේදීන්ගේ සංගමය පවසයි.
කොළඹින් පිටත රෝහල්වල එය බරපතළ ගැටලුවක් බවට පත්ව ඇති බව එම සංගමය පෙන්වාදෙයි.
පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් ඖෂධවේදීන් රැසක් රට හැර ගොස් විදේශ රැකියා සඳහා පිටත්ව ගොස් ඇති බවද එම සංගමය පෙන්වාදෙයි.
මේ අතර ඖෂධවේදීන්ගේ පුරප්පාඩු පිරවීම සඳහා මුදල් අමාත්‍යාංශයේ අනුමැතිය ඉල්ලා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart