3 years ago Tags #ceylonwire ග්‍රාමීය බැංකුවේ සේප්පුව කපා කෝටි 06ක් උස්සලා වෙන්නප්පුව අංගම්පිටියේ ග්‍රාමීය බැංකුව සොරුන් විසින් බිඳ ඇති බව වාර්තා වේ. සොරුන් විසින් බැංකුවේ සේප්පුව කපා, එහි තිබූ රුපියල් කෝටි
3 years ago Tags #ceylonwire සීතාගේ හදවත ළඟ වෙඩි උණ්ඩ 07ක් මහියංගණ රජමහා විහාරස්ථානයේ වාර්ෂික ඇසළ පෙරහරට සහභාගි කරවීමට රැගෙන විත් සිටියදී, වනජීවි රාජකාරියේ යොදවා සිටි සිවිල් ආරක්ෂක නිලධාරියකු විසින් සිදුකරන
3 years ago Tags #ceylonwire කුසල්, මහීෂ් සුව අතට බංග්ලාදේශය සමග පසුගියද පැවැති ලෝක කුසලාන එක්දින තරගාවලියේ පුහුණු තරගයේදි සුළු අබාධයකට ලක්වූ කුසල් ජනිත් පෙරේරාගේ තත්ත්වය බරපතල නොවන බව වාර්තා
3 years ago Tags #ceylonwire ඉන්දියාව ගෝලීය විසඳුම් සපයන්නෙක් ලෙස… ඉන්දියාව ලොව භේදය සමනය කිරීමට ගෝලීය වශයෙන් විසඳුම් සපයන්නකු ලෙස ඉදිරියට පැමිණ ඇති බව විදේශ කටයුතු ඇමැති එස්. ජයිශංකර් සඳහන්
3 years ago Tags #ceylonwire ඉන්දියානු – එක්සත් ජනපද හමුදා ඇලස්කාවේ යුද අභ්‍යාසයක ඉන්දියානු සහ එක්සත් ජනපද හමුදා දැනට පවතින ‘යුද් අබ්යාස්’ මිලිටරි අභ්‍යාසයේ කොටසක් ලෙස ඇලස්කාවේ සහයෝගී උපායික අභ්‍යාසයක් පැවැත්වීය. ඉන්දීය හමුදාව
3 years ago Tags #ceylonwire අගමැති මෝදිගෙන් G20 ගැන පොත් 04ක් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි තම රට G20 සංවිධානයේ සභාපති ධුරය ලබාගැනීමෙන් අනතුරුව ලබාගත් ජයග්‍රහණ කෙරෙහි අවධානය යොමු කළ පොත් හතරක්
3 years ago Tags #ceylonwire සිපෙට්කෝ ඉන්ධන මිලත් ඉහළට අද මධ්‍යම රාත්‍රියේ සිට සිපෙට්කෝ ඉන්ධන මිල ගණන්ද ඉහළ දමා තිබේ. ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 04කින් (නව
3 years ago Tags #ceylonwire සයිනොපෙක් තෙල් මිල ඉහළ දැමිල්ලට බෙදුම්කරුවන්ගේ විරෝධය චීනයට අයත් සයිනොපෙක් සමාගම විසින් සිය තනි කැමැත්තට ඉන්ධන මිල සංශෝධනය කිරීමට ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය සිය විරෝධය පළකර ඇත.
3 years ago Tags #ceylonwire ක්‍රීඩා ඇමතිගෙන් තවත් ක්‍රිකට් කමිටුවක් මෙරට ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් අන්තර්ජාතික ක්‍රීඩා සම්බන්ධීකරණ ත්‍රිපුද්ගල කමිටුවක් පත්කිරීමට ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ පියවර ගෙන තිබේ. සිදත් වෙත්තමුණි, උපාලි
3 years ago Tags #ceylonwire කළුතර බන්ධනාගාරයට කුඩු ගෙනියන්නේ කෙසෙල් ගෙඩි ඇතුළේ කෙසෙල් ගෙඩිවල සඟවා තිබූ හෙරොයින් බවට සැක කෙරෙන මත්ද්‍රව්‍ය තොගයක් කළුතර බන්ධනාගාරයේ ආරක්ෂක නිලධාරීන් විසින් සොයාගෙන තිබේ. මෙම සැකකටයුතු හෙරොයින්