3 years ago Tags #ceylonwire ආසියානු තරග බිමේ දිනූ රීදි පදක්කම අහිමි වෙයි ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර් 400 මිශ්‍ර සහය දිවීම ඉසව්වෙන් ශ්‍රී ලංකාව දිනාගත් රීදි පදක්කම අහිමිව තිබේ. ඒ නියමිත ධාවන මං
3 years ago Tags #ceylonwire ආසියානු ක්‍රිඩා උළෙලේ මළල ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකාවට රිදී පදක්කමක් ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර් 400 මිශ්‍ර සහය දිවීම ඉසව්වේ රිදී පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් විය. එහිදි ශ්‍රී
3 years ago Tags #ceylonwire දම් රැජින, දුඹුරු ළමිස්සී සහ රෝස සමනලී ඇතුළු 58ක් පොලිසිය කොළඹට ගෙන්වයි(වීඩියෝ) අනතුරුදායක ලෙස මාර්ගවල ගමන් කිරීමත් සමග රටේම අවධානය යොමුවූ බස් රථ 58ක හිමිකරුවන්ට පොලිස් රථවාහන කොට්ඨාශය විසින් දැඩිලෙස අවවාද කර
3 years ago Tags #ceylonwire ටිරාන්ට එරෙහි විශ්වාසභංගය ගැන හෙට අවසන් තීරණයක් මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස්ට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් හෙට (03) රැස්වී සාකච්ඡා කිරීමට නියමිත
3 years ago Tags #AMOUR රැඳවියන් වෙනුවෙන් නීතිඥ නිරූපිකාවෝ පෙරට සුළු වැරදි සඳහා අධිකරණයෙන් දඩ නියම වී එම දඩ මුදල් ගෙවාගැනීමට බැරි කාන්තාවන් වෙනුවෙන් සහ බන්ධනාගාරගත මව්වරුන් හේතුවෙන් ඒ තුළ
3 years ago Tags #ceylonwire මිල්කෝ සහ හයිලන්ඩ් ඉන්දියාවේ ‘අමුල්’ට විකුණන්න සූදානම් – අනුර දිසානායක ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට (NLDB) අයත් මිල්කෝ, හයිලන්ඩ් සහ කිරි ගොවිපළ 31ක් ඉන්දියාවේ අමුල් ඩයරි සමාගමට විකිණීමට සැලසුම් කර
3 years ago Tags #ceylonwire ආණ්ඩුවේ අන්තර්ජාල ආරක්ෂණ කෙටුම්පතට මානව හිමිකම් කොමිසමේ අප්‍රසාදය සැප්තැම්බර් 18 වැනිදා ගැසට් මගින් ප්‍රකාශයට පත් කරන ලද මතභේදාත්මක අන්තර්ජාල ආරක්ෂණ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් සිය මූලික නිරීක්ෂණ සහ නිර්දේශ
3 years ago Tags #ceylonwire සජිත් ජුලී හමුවෙයි අමෙරිකානු එක්සත් ජනපද තානාපතිනී ජූලි චන්ග් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර හමුවක් අද (02) විපක්ෂ නායක කාර්යාලයේ දී සිදු
3 years ago Tags #ceylonwire ඖෂධ හදිසි මිලදීගැනීම් ඇමැති වහාම නවතයි හදිසි ඖෂධ මිලදී ගැනීම් වහාම ක්‍රියාත්මක වන පරිදි නතර කිරීමට තීරණය කළ බව, සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල පවසයි. මේ අතර ප්‍රසම්පාදන
3 years ago Tags #ceylonwire අත පය කපා බියගම කත මැරූ පුද්ගලයා පොලිසියට භාරවෙයි බියගම – කොට්ටුන්න වැව් ඉවුරේ තිබී හිස, අත් සහ පාද නොමැතිව සිරුර හමුවූ කාන්තාවගේ (51) ඝාතනය සම්බන්ධයෙන් චෝදනා එල්ලවූ සැකකාර