
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ගාල්ල බස් නැවතුම් පොළේ මගීන්ට හිරිහැර වන ආකාරයට හැසිරෙමින් සිටි යාචකයන් 19දෙනකු නගර සභාවේ සහාය ඇතිව අත්අඩංගුවට ගෙන අධිකරණ නියෝග මත රිදියගම පුනරුත්ථාපන කඳවුර වෙත ගෙන ගොස් ඇත.
මෙම 19දෙනාගෙන් 15දෙනකු පිරිමි යාචකයන් වන අතර සිව්දෙනකු කාන්තාවන් වේ.
මෙම යාචක පිරිස දිවාකළ ගාල්ල බස් නැවතුම් පොළේ සිඟමන් යදිමින්ද, රාත්‍රී කාලයේ මගීන්ට හිරිහැර වන ආකාරයට බස් නැවතුම්පොළේ නතරව සිඟමන් යදිමින් සහ මගීන්ගේ ගමන්මලු ඇතුලු භාණ්ඩ සොරකම් කර ඇති බවට අවස්ථා කිහිපයකදීම පැමිණිලි ලැබී ඇති බව පොලිසිය සඳහන් කරයි.
අලුයම් කාලයේ අත්අඩංගුවට ගත් මෙම පිරිස පොලිසියේ රඳවා තබාගෙන මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කොට නියෝගයක් ලබා ගැනීමෙන් පසු නගර සභාවේ බස් රථයකින් රිදියගම පුනරුත්ථාපන කඳවුර වෙත ගෙන ගොස් තිබේ.(දිවයින)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart