3 years ago Tags #ceylonwire ආන්දෝලනාත්මක ‘ක්‍රිෂ්’ බාරදෙන්න රජය ආයෝජකයෙක් සොයයි ආයෝජකයන් විසින් නියමිත කාලසීමාව තුළ අවසන් කිරීමට අපොහොසත් වූ ආන්දෝලනාත්මක ක්‍රිෂ් ව්‍යාපෘතිය යළි ඇරඹීම ශ්‍රී ලංකා රජය භාරගෙන ඇති බව
3 years ago Tags #ceylonwire බොරුවට මිනිස්සුන්ට නඩු දාන්න එපා – අධිකරණය CIDයට කියයි සාධාරණ හේතුවක් නොමැතිව පුද්ගලයකුට නඩු පැවරීම රටේ මුදල් වැයවීම පමණක් නොව අධිකරණයේ සහ එම සැකකරුවන්ගේ කාලය නිකරුණේ වැයවීමක් බව කොළඹ
3 years ago Tags #ceylonwire හාමුදුරුවන්ට ගහපු අම්මටයි දුවටයි ඇප වේයන්ගොඩ විහාරස්ථානයක බෝධි පූජාවක් පවත්වමින් සිටි භික්ෂූන් වහන්සේනමකට එම දායක පිරිස් ඉදිරියේම පහරදීමක් සිදුකළ බව පැවැසෙන මවක් හා ඇගේ දියණිය
3 years ago Tags #ceylonwire සනත් නිශාන්තගේ නඩුවෙන් විනිසුරුවරයා ඉවත්වුණේ ඇයි ? රාජ්‍ය ඇමැති සනත් නිශාන්තට එරෙහිව ගොනුකර ඇති පෙත්සම් විභාගයකින් අභියාචනාධිකරණ විනිසුරුවරයකු ඉවත්වී ඇත. මෙලෙස නඩුවෙන් ඉවත්ව ඇත්තේ, විනිසුරු චමත් මොරායස්
3 years ago Tags #ceylonwire ඇමැති විජයදාස රාජපක්ෂ බොරු කියන බව අල්ලස් කොමිසම කියයි අධිකරණ බන්ධනාගාර කටයුතු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමැති ජනාධිපති නීතීඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ විසින් චෝදනා කරන ලද පරිදි කොමිසමේ කිසිදු සාමාජිකයකු
3 years ago Tags #ceylonwire ගායිකාවකට අතවර කළා යැයි ප්‍රසිද්ධ සංගීත කණ්ඩායමක සාමාජිකයෙක් අත්අඩංගුවට ප්‍රසිද්ධ සංගීත කණ්ඩායමක ගායිකාවක අපයෝජනය කළැයි චෝදනා මත එම සංගීත කණ්ඩායමේම සාමාජිකයකු ජාඇල පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ. මෙසේ අත්අඩංගුවට ගෙන
3 years ago Tags #ceylonwire සමගි ජන බලවේගය ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළේ ව්‍යාජ ලේඛනද ? මනුෂ නානායක්කාර සහ හරින් ප්‍රනාන්දු යන ඇමැතිවරුන් සමගි ජන බලවේගයෙන් ඉවත් කිරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර තිබෙන නඩුවට අදාළව සමගි
3 years ago Tags #ceylonwire කටාර් රාජ්‍යයේ දී හිටපු ඉන්දීය නාවික හමුදා නිලධාරීන් 08කට මරණ දඬුවම හිටපු ඉන්දීය නාවික හමුදා නිලධාරීන් 08 දෙනෙකුට නිශ්චිතව දක්වා නොමැති චෝදනා මත මරණ දණ්ඩනය නියම කිරීමට කටාර් අධිකරණයක් ක්‍රියා කර
3 years ago Tags #ceylonwire ශ්‍රී ලංකාවේ තවත් ස්ථාන 10ක් ලෝක උරුම ලැයිස්තුවට ඇතුළත් කරන්න සූදානම් වෙයි ශ්‍රී ලංකාවේ තවත් ස්ථාන 10ක් ලෝක උරුම ලැයිස්තුවට ඇතුළත් කිරීමට සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය තීරණයකට එළඹ තිබේ. ලෝක උරුම ලැයිස්තුවට එක්විය
3 years ago Tags #ceylonwire රෂීඩ් දුවද්දී දවාගත් සැලසුම ගැන ICCයෙන් මෙන්ඩිස්ට පැසසුම්(වීඩියෝ) ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ එංගලන්තයට එරෙහිව පැවැති තරගයේදී එංගලන්තයේ ආදිල් රෂීඩ් දවාගැනීම ශ්‍රී ලංකා නායක කුසල් මෙන්ඩිස් සැලසුම් කරන ආකාරය