
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කොරෝනා වෛරසය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමේ දී ශ්‍රී ලංකාව තුළ තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අසාත්මික සහ ප්‍රතිශක්ති විද්‍යා අංශය, ජාතික ආසාත්මික සහ ප්‍රතිශක්ති විද්‍යා අංශය ලෙස උසස් කිරීමට පියවර ගෙන තිබේ.
ඒ සදහා අවශ්‍ය වන විද්‍යාගාර සහ අනෙකුත් පහසුකම් දියුණු කිරීමේ සැලසුම් සදහා 2024 වර්ෂයේ දී රුපියල් මිලියන 40 ක මුදලක් වෙන් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද අයවැය කතාවේදී පැවසීය.
මහාචාර්ය විශේෂඥ වෛද්‍ය චන්දිම ජීවන්දර මෙම ඒකකයේ ප්‍රධානියා ලෙස කටයුතු කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart